ODI 1: බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා අතර තරගය

0
183
ODI 1: බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා අතර තරගය

ODI 1: බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා අතර තරගය


⬇️ අපගේ නිල වට්සැප් ගෘප් එකත් සමග අදම එකතු වන්න ⬇️

https://chat.whatsapp.com/LL5SZAwmTDp8pjAO7UbyxW

 

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර අවසන් වතාවට පැවති තරග 5ම ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. අවසන් වරට පැවති එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තුළ පැවැත්වුණු අතර සියලුම තරග ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන ලදී. නමුත් මෙවර එක්දින තරගාවලිය පවත්වනු ලබන්නේ බටහිර ඉන්දීය කොදෙව් දුපත්වල බැවින් මෙම තරගාවලියේ වැඩි වාසියක් හිමිවන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ටය. එමෙන්ම විස්සයි විස්ස තරගාවලියෙන් ලද ජයග්‍රාහී පන්නරයත් සමග බටහිර ඉන්දීය කොදෙව්වන් මෙම තරගයටද අවතීර්ණ වනු ඇත.

මෙම තරගය අද රාත්‍රී 7ට ආරම්භ වේ.

සැ.යු: මෙම පුරෝකථනය කතුවරයාගේ අවබෝධය, විශ්ලේෂණය සහ සහජ බුද්ධිය මත පදනම් වේ. සඳහන් කර ඇති කරුණු සලකා බලා ඔබේම තීරණයක් ගන්න.

West Indies              :- W1 – 1.54

Sri Lanka                  :- W2 – 2.472

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලොකොමොටිව් සහ ජෝකරිට් අතර තරගය [Kontinental Hockey League]

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL