ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි

සති දෙකක් මුළුල්ලේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරේ පළමු වටය ඊයේ (15) රාත්‍රියෙන් අවසන් වුනා.

එහි දී Galle Titans හමුවේ ලද කඩුලු 8ක දරුණු පරාජය හමුවේ තරගාවලියෙන් සමුගෙන යාමට සිදු වුනේ Colombo Strikers කණ්ඩායමටයි.

ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි - Shamsi, Croospulle take Galle Titans to the play-offs
ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි – Shamsi, Croospulle take Galle Titans to the play-offs

තරගයේ කාසියේ වාසිය දිනාගත් Galle titans ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දුන් colombo strickers කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 74ක් පමණයි .

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ටබ්‍රේස් ශම්සි කඩුලු හතරක් බිඳහෙලාද්දී සීකුගේ ප්‍රසන්න කඩුළු තුනක් හා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගත් ලහිරු කුමාර පැතුම් නිස්සංකගේ හා බාබර් අසාම්ගේ කඩුලු බිඳහෙළිය.

ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි - Shamsi, Croospulle take Galle Titans to the play-offs

ඒ අනුව ජයග්‍රහනය සඳහා ලකුණු 75 ක් ඉලක්කයක් හඹාගිය galle titans කණ්ඩායම පන්දුවාර 8කුත් පන්දු 3ක් අවසානයේ දී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

  • ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 42 ක් නොදැවී රැස් කළේය.
ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි - Shamsi, Croospulle take Galle Titans to the play-offs
ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි – Shamsi, Croospulle take Galle Titans to the play-offs

ඒ අනුව පළමු වටයේ අවසන් තරගය කඩුලු 8කින් ජයගත් galle titans කණ්ඩායම මෙවර Play Off වටය වෙත පිවිසෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැන්නා ලෙසින්.

  • තරගයේ වීරයා ලෙස සුපිරි පන්දු යැවීමක යෙදුණු Tabraiz Shamsi සම්මාන හිමිකර ගත්තා.
ශම්සි සීක්කුගේ හා ලහිරු හමුවේ Colombo Strikers අසරණ වෙයි - Shamsi, Croospulle take Galle Titans to the play-offs
  • මේ අනුව හෙට (17) සන්ධ්‍යා කාලයේ පැවැත්වෙන Dambulla Aura සහ Galle Titans අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගයේ අසුන් හිමිකර ගනිද්දී,
  • B Love Kandy සහ Jaffna Kings කණ්ඩායම් අතර රාත්‍රියේ පැවැත්වෙන තරගයෙන් පරාජය වන කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව යනු ඇති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner