ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!

ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!- The Sri Lanka squad named for the first two matches of the clash with Afghanistan A
Afghanistan A Tour of Sri Lanka 2024

ඇෆ්ගනිස්තාන A කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරග ද්විත්වය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරග කාලසටහන

ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!- The Sri Lanka squad named for the first two matches of the clash with Afghanistan A
ඇෆ්ගන් A සමඟ ගැටුමේ පළමු තරග දෙකට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!- The Sri Lanka squad named for the first two matches of the clash with Afghanistan A

තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්ච්ගේ විසින් නායකත්වය දරන මෙම සංචිතයට චාමික කරුණාරත්න, ලහිරු උදාර, මිනෝද් භානුක, නිශාන් මදුශක සහ නුවනිඳු ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින්ගේ නම් ඇතුළත් වී ඇති අතර, තරගාවලිය එළඹෙන 28 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය:

  • සහන් ආරච්ච්ගේ, ලහිරු උදාර, මිනෝද් භානුක, නිශාන් මදුශ්ක, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ,
  • දුශාන් හේමන්ත, වනුජ සහන්, නිමේශ් විමුක්ති, චාමික කරුණාරත්න, චාමික ගුණසේකර සහ මොහොමඩ් ශිරාස්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

RR vs MI Match Prediction! – Who will win today’s IPL match-අද ජයග්‍රහනය කාටද?

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner