පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

කවුරුත් දන්න LPL වල නොදන්න කතාවක් තමයි මේක. ඒ LPL කුසලානය ගැන. මේ කුසලානය හදලා තියෙන්නේ අපේ රටේ පාරම්පරික පිත්තල කර්මාන්තකරුවන්ගේ අත් වලින්

ඒ ලංකාව පුරා එකතු වෙලා තිබුණ ඉවතලන ඇලුමිණීයම් කෑන් 2,500 කට වඩා ප්‍රමාණයක් උණු කරලා.

පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව -THE HIDDEN STORY BEHIND THE LPL TROPHY
පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව -THE HIDDEN STORY BEHIND THE LPL TROPHY

මේකට මුල් වෙලා තියෙන්නේ Melting Point ආයතනය. ඔවුන් Sri Lanka Cricket ආයතනයෙන් දුන්න වගකීම ඔවුන්ගේ උපරීමෙටත් එහා ඉටු කරලා තියෙනවා.පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව

කුසලානයේ තියෙන අපේ චිත්‍ර කලාවට ආවේණික ලියවැල් සහ සිංහ රූප සියුම්ව ඇඹෙන්නෙත් අපේම මිනිස්සුන්ගේ ඇඟිලි වලින්මයි.

කුසලානයේ ඇති සමහර කැටයම් රටා පුරාණ රජවරුන්ගේ පාලන සමය දක්වා දිවෙනවා.

පිත්තල කරුවන් දෑතින් නිමවූ LPL කුසලානයේ සැඟවුණු කතාව -THE HIDDEN STORY BEHIND THE LPL TROPHY

100% ඇලුමිණියම් ප්‍රතිචක්‍රීකරණයෙන් හැදුනු මේ කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රතිචක්‍රීකරණයෙන් හැදුණු පලමු කුසලානය වෙන්න පුලුවන්. මේක නම් අගය කල යුතුමයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner