හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!

ඇතැමුන් පුද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කිරීම හේතුවෙන් තමාට දස්කම් අතර සිටියදී පවා ජාතික සීමිත ඕවර කණ්ඩායම්වල ස්ථානයක් අහිමිවූ බවත්, ලැබුණු අවස්ථාවෙන් තවදුරටත් තමාට රට දිනවීම සඳහා ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව ඔප්පුකර පෙන්වූ බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee.
හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee.

“ක්‍රීඩකයෙක් විදියට අන්තිම එල්.පී.එල්. තරගාවලි දෙකේදී හොදින් දස්කම් දක්වලා තියෙද්දිත් අවාසනාවකට මාව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තේරුණෙත් නෑ, එක්දින ලෝක කුසලාන තරගාවලියට තේරුණෙත් නෑ. ඒ ඇයි කියලා හේතුවක් මම දන්නේ නෑ.

හිටපු තේරීම් කමිටුවට ඇන්ජිගෙන් කනේ පහරක්!- Angelo Mathew accuses the former Sri Lankan cricket selection committee.

සමහරදෙනා එයාලගෙ පුද්ගලික න්‍යායපත්‍රවලට අනුව තීරණ ගත්තු නිසා තමයි මේ වගේ දේවල් වූණේ.”

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner