දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි

දසුන් ශානක අසාර්ථක නායකයෙකු නම් ඔහු තවදුරටත් පුහුණු සංචිතයේ තබා ගැනීමේ දී ක්‍රිකට් තේරීම් කමිටුවේ මතය පැහැදිලි නැතැයි ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය.

දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun.
දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun.

කොළඹදී පෙරේදා (11) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රණතුංග මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අද පරිහානිය කොතෙක්ද යත් දැන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග පැවැත්වෙමින් තිබිය දී එහි ප්‍රේක්ෂකාගාර මුළුමනින්ම හිස්ව ඇති බවයි.

දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun.

අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවේදී මෙසේ ද පැවසීය. ‘‘දසුන් ශානක හොඳ නායකයෙක් කියලා කියපු අයම අද ඔහු නායකත්වයෙන් ඉවත් කරලා කණ්ඩායමේ ඔහුට තිබූ තැනත් නැති කරලා තිබ්බා.

දසුන්ට දැන් කුඩම්මගෙ සැලකිලි-අර්ජුන රණතුන්ග කියයි-Arjuna Ranatunga talks about former captain Dasun.

දැන් ආපහු ඔහු සංචිතයට කැඳවලා තිබෙනවා. අද රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රශ්නය ක්‍රීඩකයන්ගේවත් පුහුණුකරුවන්ගෙවත් නෙමෙයි. ප්‍රශ්නය තියෙන්නේ ක්‍රිකට් පරිපාලනය මෙහෙයවන වත්මන් දූෂිත හොරු රැළයි. මේ හොරු රැළ ක්‍රිකට් විකාශන අයිතියෙන් ලැබෙන මුදල් ඔවුන් හම්බ කරන ඒවා ලෙස පෙන්නන්න හදනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner