එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

ICC Cricket World Cup 2023

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ICC විසින් අද (27) දිනයේ ප්‍රකාශයට පත් කළා.

එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

ඒ අනුව මෙම වසරේ ඔක්තෝබර් 05 වැනිදා සිට ආරම්භ වීමට නියමිත තරගාවලිය සමස්ත තරග 48කින් සමන්විතව දින 46ක කාලයක් පුරාවට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාංගණ 10ක දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් යුතු ව පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ (ලීග් තරග ආකෘතිය අනුව) තරග 45ක් පැවැත්වීමට නියමිත අතර,

ඉන්පසුව ලකුණු සටහනේ ඉහළින් ම රැඳෙන කණ්ඩායම් හතර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මෙවර තරගාවලිය පැවැත්වීම සඳහා ඉන්දියාවේ නම්කල ස්ථාන

  • Ahmedabad,
  • Bengaluru
  • Chennai,
  • Delhi,
  • Dharamsala,
  • Hyderabad,
  • Kolkata,
  • Lucknow,
  • Mumbai
  • Pune

තරගාවලියේ ආරම්භක තරගය ඔක්තෝබර් 05 වැනිදා 2019 ලෝක කුසලාන අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කළ නවසීලන්තය සහ එංගලන්තය අතර Ahmedabad හිදි පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ

මීට අමතරව තරගාවලියේ වැඩිම අවධානයක් යොමු වෙතැයි දැනට අපේක්ෂා කරන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුම Ahmedabad හිදි ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !
එක්දින ලෝක කුසලානයේ නිල කාලසටහන නිකුත් වෙයි !

එමෙන්ම තරගාවලියේ පැවැත්වීමට නියමිත තරග 48න් හයක් පමණක් දිවා තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, අනෙක් සියලු ම තරග දිවා-රාත්‍රි තරග ලෙස පැවැත්වෙනු ඇති.

තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදායින් ආරම්භ වීමට පෙර

සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා තරගාවලියේ පුහුණු තරග පැවැත්වීමට ICC විසින් සැලසුම් කර තිබෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner