භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම්

ZIM-AFRO T10 තරගාවලිය 2023

ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ZIM-AFRO T10 තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ සහ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කිරීමට නියමිතයි .

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league

කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා සිම්බාබ්වේ හි හරාරේ හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණය ජූලි 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එහි දී සෑම කණ්ඩායමක් සඳහාම විදෙස් ක්‍රීඩකයින් (marquee players) 4 දෙනෙකු තෝරාගැනීමට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායමක් වන Cape Town Samp Army හි marquee players ලෙස භානුක සහ තීක්ෂණ තෝරාගෙන ඇති අතර ඔවුන්ට අමතරව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් වන Rahmanullah Gurbaz සහ Karim Janat ද සිය කණ්ඩායමට එකතු කර ගැනීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league
භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් – Bhanuka and Thiekshana invited from a foreign league

එම කණ්ඩායමේ හිමිකරු වන Ritesh Patel පවසා සිටියේ, ඉහත ක්‍රීඩකයින් සිව්දෙනා සිය කණ්ඩායමට එකතු කර ගන්නට ලැබීම පිළිබඳව ඔහු සතුටට පත්වන බවයි.

භානුක සහ තීක්ෂණට විදෙස් ලීගයකින් ඇරයුම් - Bhanuka and Thiekshana invited from a foreign league

කණ්ඩායම් විසින් තෝරා ගත්  Marquee Players ලැයිස්තුව

  • Harare Hurricanes: Eoin Morgan, Evin Lewis, Shahnawaz Dahani, Robin Uthappa
  • Cape Town Samp Army: භානුක රාජපක්ෂ, Karim Janat, Rahmanullah Gurbaz, මහීෂ් තීක්ෂණ
  • Durban Qalandars: Asif Ali, Sisanda Magala, George Linde, Hazratullah Zazai
  • Joburg Buffaloes: Yusuf Pathan, Mushfiqur Rehman, Tom Banton, Noor Ahmad
  • Bulawayo Braves: Sikandar Raza, Ashton Turner, Tymal Mills, Ben McDermott

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

Loading spinner