මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට

ලොව බිහි වූ විශිෂ්ටතම දඟපන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිපදවෙන 800 චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරයක පටය ඊයේ (05) දිනයේ එළිදක්වනු ලැබුවා. 

මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට - Official trailer of 800 featuring Murali's story is out
මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට – Official trailer of 800 featuring Murali’s story is out

හිටපු සුපිරි ඉන්දීය පිතිකරු Sachin Tendulkar, තුන් ඉරියව්වේ ශ්‍රී ලංකා විශිෂ්ටයා සනත් ජයසූරිය සහ මුත්තයියා මුරලිදරන් විසින් ඉන්දියාවේ මුම්බායි හිදි සහභාගී වූ වැඩසටහනක් අතරතුර මෙම නිල පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබුණා. 

“ඔවුන් (සනත් සහ Sachin) පැමිණීම සහ මෙය මා වෙනුවෙන් එළිදැක්වීම ගැන මට ගොඩක් ආඩම්බරයි. ඒ වගේම මේ ව්‍යාපෘතිය පසුගිය වසර 5 තිස්සේ ම ක්‍රියාත්මක කෙරුණා, දැන් එය සැබෑවක් වෙලා තියෙන බව මට හැඟෙනවා. මිනිස්සු මේ චිත්‍රපටිය රසවිඳීවී කියලා බලාපොරොත්තු වෙනවා.”

මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට - Official trailer of 800 featuring Murali's story is out

මුරලිදරන් විසින් සිය ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටය පිළිබඳ එසේ සඳහන් කර තිබුණා. 

එමෙන්ම මෙම සිනමාපටය මෙම වසරේ ඔක්තෝබර් 06 වැනිදා සිට තිරගත වීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට - Official trailer of 800 featuring Murali's story is out
මුරලිගේ කතාව ඇතුළත් 800යේ නිල පූර්ව ප්‍රචාරක පටය එලියට – Official trailer of 800 featuring Murali’s story is out

ඒ අනුව ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුරලිදරන් පිළිබඳ නිර්මාණය වූ 800 සිනමාපටය මෙවර එක්දින ලෝක කුසලානය හා සමගාමීව ම නැරඹීමේ අවස්ථාව ක්‍රීඩාලෝලී ඔබට හිමි වනු ඇති. 

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner