තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා ඉනිමේ 24 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී සදීර සමරවික්‍රම දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා සීමා රේඛාව වෙත ලඟා වුවද, එම අවස්ථාවේදී ඔහු පැළඳ සිටි හිස් ආවරණයේ (හෙල්මට‍යේ) පටිය ගැළවී ගියේය

තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි - Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim
තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි – Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim

එබැවන් එය වෙනත් හිස් ආවරණකට මාරු කිරීම සඳහා මැතිව්ස් සීමා රේඛාවෙන් පිටතට පැමිණි අතර ඒ වන විට සදීර‍ගේ දැවී යෑමෙන් විනාඩි 2 කට වැඩි කාලයක් ගතවී තිබිණ.

තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි - Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim

ඒ අනුව නියමිත කාලය තුළ මැතිව්ස් පන්දුවට පහරදීම සඳහා සූදානම් වීමට අපොහොසත් වූ බැවින් ඔහු දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කරන ලෙස බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් විනිසුරුවන්ගෙන් ඉල්ලීමක් කළ අතර විනිසුරුවෝ එම ඉල්ලීම අනුමත කළහ.

තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි - Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim
තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි - Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim

කෙසේ වුවත් නියමිත වේලාව අවසන් වීමට පෙර මැතිව්ස් සීමා රේඛාව කරා පැමිණි බවත්, එහිදී හිස් ආවරණයේ පටිය ගැළ‍වී‍ යෑම ඔහුගේ වරදක් නොවන බවත්, කැඩුණු පටියක් සහිත හිස් ආවරණයක් පැළඳ ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි බවත් දැන දැනම බංග්ලාදේශ ක්‍රීඩකයන් ඔහු දවාගැනීම සඳහා ඉල්ලීම් කිරීම සදාචාරාත්මක නොවන බව ක්‍රිකට් විචාරකයන්ගේ මතය විය.

තවද මැතිව්ස් ඒ පිලිබදව ඡායාරූප තම ට්විටර් ගිණුමේ සටහන් කර තිබුනේ මෙලසින්.

තම දැවීයාම පිළිබද මැතිව්ස් වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරයි - Angelo Mathews releases ‘video evidence’ to refute umpire’s two-minute claim

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner