මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින්

ඔස්ට්‍රේලියාවේදී නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතර තුර ස්ත්‍රී දූශණ චෝදනාවක් ශ්‍රී ලංකා ක්‍රීඩක දනුශ්ක ගුණතිලක වෙත එල්ලවූ අතර එම නඩුව සිඩ්නි හි ඩව්නින් සෙන්ටර් අධිකරණයේදී විභාග වෙමින් තිබේ.

මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් - Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,

කෙසේ නමුත් අවසන් නඩු විභාගයේදී දනුෂ්කගේ නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දී තිබෙන්නේ දනුෂ්ක ගුණතිලක මානසික අවපීඩනය රෝගී තත්ත්වයෙන් (දරුණු සායනික මානසික අවපීඩනයෙන්) පෙළෙන බවයි.

දැනට පවතින නීතිමය ක්‍රියාමාර්ග සහ මාධ්‍ය මගින් මෙම සිද්ධියට ලබාදී ඇති ප්‍රසිද්ධිය මීට හේතුව බව ඔහුගේ නීතිඥවරයා පවසා ඇත.

මෙම හේතුව පදනම් කරගනිමින් නඩු විභාගය කඩිනම් කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ධනුෂ්කට එරෙහි නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ කිරීමට නියම කළා.

මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් - Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,
මාධ්‍ය නිසා දනුෂ්ක දරුණු සායනික මානසික අවපීඩනයකින් – Dhanushka Gunathilaka suffers from severe clinical depression,Due to intense media attention,

ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩව්නින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටිමින් ඉල්ලා සිටියේ මෙම නඩු විභාගයට ජූරි සභාවක් පත් නොකරන ලෙසත් විනිසුරුවරයෙකුගේ තනි නඩු විභාගයක් පවත්වන ලෙසයි.

ඒ අනුව ඒ සඳහා වන අයදුම්පත මේ වන විට අධිකරණය පිළිගෙන තිබෙනවා .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

Loading spinner