ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලන කමිටුවක් නම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්-A decision about Sri Lankan cricket from the sports minister.
ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්-A decision about Sri Lankan cricket from the sports minister.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ 1973 ක්‍රීඩා පනතේ 25 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයාට ඇති බලතල උපයෝගී කර ගනිමින් මෙම කමිටුව නම් කළ බවයි. 

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්-A decision about Sri Lankan cricket from the sports minister.

හත් දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර තිබෙනවා. 

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්-A decision about Sri Lankan cricket from the sports minister.

ඔහුට අමතරව එම කමිටුවට ඇතුළත් සාමාජිකයින් වන්නේ, 

  1. උපාලි ධර්මදාස මහතා 
  2. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයි.ඉමාම් මහතා 
  3. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය. 
  4. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා මහත්මිය. 
  5. නීතීඥ රකිත රාජපක්ෂ මහතා 
  6. හිෂාම් ජම්ල්දීන් මහතා  

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner