මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට සමාරම්භක උලෙළක් නැහැ!

ICC Cricket World Cup 2023

මෙවර ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා නිල සමාරම්භක උලෙළක් නොපැවෙත්වෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට සමාරම්භක උලෙළක් නැහැ!- No opening ceremony for this year's Cricket World Cup!
මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට සමාරම්භක උලෙළක් නැහැ!- No opening ceremony for this year’s Cricket World Cup!

ලෝක කුසලානය හෙට (05) පැවැත්වීමට නියමිත එංගලන්ත – නවසීලන්ත තරගයෙන් ආරම්භ වීමට නියමිත අතර මීට දින කිහිපයකට පෙර ඉන්දියාවෙන් වාර්තා වුනේ ලෝක කුසලානය වෙනුවෙන්

  • Ranveer Singh, Arijit Singh, Tamannaah Bhatia, Shreya Ghoshal සහ Asha Bhosle

වැනි සුපිරි ඉන්දීය තරු රැසක් සහභාගී වන සමාරම්භක උලෙළක් පැවැත්වීමට නියමිත බවයි.

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට සමාරම්භක උලෙළක් නැහැ!- No opening ceremony for this year's Cricket World Cup!

නමුත් පසුව පිළිගත හැකි ඉන්දීය මාධ්‍ය වන Times of India, Zee News වැනි වෙබ් අඩවි මගින් මෙම සමාරම්භක උළෙල ගැන ලැබෙන තොරතුරු සාවද්‍ය බවත්, එවැනි උත්සවයක් ලෝක කුසලානය වෙනුවෙන් නොපැවැත්වෙනු ඇති බවත් හෙළිදරව් කළා.

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට සමාරම්භක උලෙළක් නැහැ!- No opening ceremony for this year's Cricket World Cup!

මෙහි දී Zee News නම් සඳහන් කරන්නේ මෙම සමාරම්භක උළෙල මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් පසුව එය අවලංගු කර ඇති බවයි. කෙසේ හෝ සමාරම්භක උලෙළක් පැවැත්වේ නම් එය අද (04) දිනයේ පැවැත්විය යුතුයි.

Times of India සහ Zee News ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner