වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද?

ICC Cricket World Cup 2023

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මෙවර ලෝක කුසලානය වෙනුවෙන් මුහුණ දෙන දෙවන පුහුණු තරඟයට එක්වුනා.ඊයේ තරඟයට ශ්‍රී ලංකා නායක දසුන් ශානක ක්‍රීඩා නොකල අතර ඊට හේතුව ලෙසින් සඳහන් වන්නේ ඔහු වැලමිට ආශ්‍රිතව ආබාධයකට ලක්ව තිබීමයි.

වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද? -Injured Shanaka to skip World Cup?
වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද? -Injured Shanaka to skip World Cup?

දසුන් ශානක යනු ආබාධවලට සැලකිය යුතු ලෙසින් ගොදුරු නොවූ ක්‍රීඩකයෙකු වීමත් කලකට පසුව මෙසේ සිදුවීමත් විශේෂත්වයක්.

වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද? -Injured Shanaka to skip World Cup?

කෙසේ නමුත් දසුන් වෙනුවට ඉයේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කුසල් මෙන්ඩිස්.

වැලමිට ආබාධය දසුන් ගේ ලෝක කුසලාන ගමනට හරස් වේවිද? -Injured Shanaka to skip World Cup?

දසුන්ගේ අබාධය හේතුවෙන් ලෝක කුසලානය තුල ඔහුගේ ගමන කෙසේ වේවිද යන්න පිළිබඳව නිසි සඳහනක් තවමත් නැහැ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner