බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් !

LPL 2023

2023 LPL තරගාවලියේ තවත් තියුණු තරගයක නිමාව සනිටුහන් කරමින් Galle Titans කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Colombo Strikers කණ්ඩායම විසින් ඊයේ (07) සමත් වුනා.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගය පළමු පන්දුවාරයේ පටන් ම මෙය පිතිකරුවන්ගේ තරගයක් වනු ඇති බවට ඉඟි පළ කළා.

බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! - An unexpected attack from Colombo to Galle!
බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! – An unexpected attack from Colombo to Galle!

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Strikers නායක නිරෝශන් දික්වැල්ල විසින් සමත් වූ අතර ඔහුගේ ආරාධනයෙන් Galle Titans කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට සිදු වුනා.

Naseem Shah ප්‍රමුඛ Strikers පන්දු යැවීමේ බළඇණිය තඹයකට හෝ මායිම් නොකළ Titans යොවුන් ආරම්භක පිතිකරු යුගලය වූ ශෙවෝන් ඩැනියෙල් සහ ලසිත් කෲස්පුල්ලේ විසින් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 7 පන්දු 5ක් පමණක් වැය කරමින් ලකුණු 87ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Galle Titans ඉනිම කඩුලු 3කට ලකුණු 188ක් ලෙස සටහන් වුනා.

බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! - An unexpected attack from Colombo to Galle!

මෙතෙක් කල් Strikers වෙනුවෙන් Babar Azam සමඟ ඉනිම ආරම්භ කළ නායක නිරෝශන් දික්වැල්ල වෙනුවට පැතුම් නිස්සංක මෙවර Titans ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමේ අභියෝගය භාර ගත්තා.

පැතුම්ගේ ඉනිම ලකුණු 54කින් නිමා වීමත් සමඟතවත් ශක්තිමත් වූ Babar Azam තනිවම Strikers ඉනිම ඇද ගෙන යාමේ වගකීම බාර ගත්තා.

බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! - An unexpected attack from Colombo to Galle!
බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! – An unexpected attack from Colombo to Galle!
බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! - An unexpected attack from Colombo to Galle!

ඒ වන විට Babar විසින් පන්දු 59ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 8 සමඟින් ලකුණු 104ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

  • Galle Titans– 188/3 (20) Tim Seifert 54, ශෙවෝන් ඩැනියෙල් 49, ලසිත් කෲස්පුල්ලේ 36, ලක්ශාන් සඳකැන් 1/29
  • Colombo Strikers– 189/3 (19.5) Babar Azam 104, පැතුම් නිස්සංක 54, Tabraiz Shamsi 2/27, කසුන් රාජිත 1/42
බාබර් අසාම්ගෙන් ගාල්ලට අනපේක්ෂිත ප්‍රහාරයක් ! - An unexpected attack from Colombo to Galle!

තරගයේ වීරයා සම්මාන ජයග්‍රාහී ශතකයක් වාර්තා කළ Babar Azam හට හිමි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

Loading spinner