ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

මතභේද රැසකින් පසුව පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යන බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයා විසින් ඊයේ (06) තහවුරු කළා .

ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර - Pakistan is allowed to visit India
ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර – Pakistan is allowed to visit India

ඔහු ප්‍රකාශ කළේ ඉන්දියාව සමඟ ඇති දේශපාලනමය සහ අනෙක් ගැටලු ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා අදාළ නොවන බවයි. 

ක්‍රීඩාව සහ දේශපාලනය එකට මිශ්‍ර නොවීමට පාකිස්තානය සෑම විටම කටයුතු කළා. ඒ නිසා අපි තීරණය කළා පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඉන්දියාවට යවන්න,”යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මෙම ලෝක කුසලාන තරගාවලියට පෙර ආසියානු කුසලාන එක්දින තරගාවලිය පාකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට යාම ප්‍රතික්ෂේප කිරීම නිසා තරගාවලියේ අනෙක් සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට සිදු වුනා .

ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර - Pakistan is allowed to visit India

පාකිස්තාන කණ්ඩායමට ලෝක කුසලානයට යාමට අවසර ලබා දීමට පෙර පාකිස්තාන බලධාරීන් ඉන්දියාවේ සංචාරය කරමින් ආරක්ෂක තත්වය පිළිබඳ සොයා බැලීමක් සිදු කර තිබුණා . 

ඉන්දියාවට යන්න පාකිස්තානයට අවසර - Pakistan is allowed to visit India

පාකිස්තාන කණ්ඩායමක් 2016 විස්සයි විස්ස ලෝක කුසලානයට පසු ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර දෙරට අතර 2012/13 තරගාවලියෙන් පසු මෙතෙක් ද්විපාර්ශවික තරගාවලියක් පවත්වා නැහැ.

Hindustan Times ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner