කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි !

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වී සිටි B-Love Kandy කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට සංක්‍රමණය වීමත් සමඟ නැවතත් සුපිරි දක්ෂතා අතරට පිවිස සිටිනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පෙරේදා(05) රාත්‍රියේ පැවති තරගයේ දී ඔවුන් ප්‍රබල Jaffna Kings කණ්ඩායම කඩුලු 8කින් පහසුවෙන්ම පරාජය කර දැමුවා.

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !
කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! – Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

ඒ නායක වනිඳු හසරංගගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතාවල උපකාරය ද ඇතිවයි .

ලකුණු 7 ට කඩුලු 2 ක්දැවී ගිය Jaffna Kings ඉනිමට ඉන්පසුවත්හිසඑසවීමටහැකි වුනේ නැහැ.

Jaffna Kings මුල්පෙළ පිතිකරුවන් 6 දෙනාම 100ට අඩු පන්දුවට පහර දීමේ වේගයක් රඳවා ගැනීමෙන්ම B-Love Kandy ඔවුන් වෙත එල්ල කල පීඩනය කොතෙක් දැයි වටහා ගත හැකි.

දුනිත් ලකුණු 38ක් ලබා නොගන්නට Jaffna Kingsට ලකුණු 117ක් හෝ ලබා ගැනීම සිහිනයක් වන්නට ඉඩ තිබුණා

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

ඉතාම සැහැල්ලු ඉලක්කයක් හිමි වුනු B-Love Kandy මුල් පන්දුවාර 4 නිසොල්මනේ සිටියත්, තිසර පෙරේරා ක්‍රියාත්මක කළ පස්වැනි පන්දුවාරයේ සිට තම ප්‍රහාරය ආරම්භ කළා

නැවතත් තම ජාත්‍යන්තර දිවියේ මුල් කාලයේ දැක ගන්නට ලැබුණු වනිඳු හසරංග නම් පිතිකරුවා

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී දැකගන්නට ලැබුණු අතර Jaffna Kings කණ්ඩායමට ඔහු කිසිදු අවස්ථාවක් ඉතිරි කළේ නැහැ.

කඩුලු 3යි අර්ධ ශතකයයි වනිඳු Jaffna Kings දණ ගස්වයි ! - Vanindu Hasaranga knocks down Jaffna Kings with 3 wickets & half century !

පන්දු 22කට පමණක් මුහුණ දුන් වනිඳු එහි දී නොදැවී ලකුණු 52ක් ලබා ගත්තේ අලංකාර හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර 3ක් සමඟයි.

මේ අනුව හරියටම තවත් පන්දුවාර 7ක් ඉතිරිව තිබිය දී ම ජය තහවුරු කර ගැනීමට B-Love Kandy කණ්ඩායමට හැකි වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී

Loading spinner