2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්.

ICC Cricket World Cup 2023

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන රටවල ක්‍රීඩක සංචිත නම් කිරීමට සහ වෙනස් කිරීමට ICCය විසින් ලබා දී තිබූ කාලය (28) දිනයෙන් අවසන් වුනා.

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්

ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත රටවල් දහය අතුරින් අවසන් මොහොතේ සිය සංචිත නම් කිරීම සිදු කළේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයයි. නමුත් ඊයේ දිනයේ දී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව විසින් පෙර නම් කළ සංචිත වල එක් වෙනස්කම බැගින් සිදු කිරීමට පියවර ගත්තා. 

මෙවර ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ක්‍රීඩක සංචිත නම් කිරීමට සහ වෙනස් කිරීමට ICCය විසින් ලබා දී තිබූ කාල සීමාව අවසන් වූ අතර මින් පසු සංචිතවල යම් වෙනස් කමක් සිදු කිරීමට නම් ICCයේ අවසර ගත යුතු වනවා. 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්

2023 එක්දින ලෝක කුසලානයට සහභාගී වන ක්‍රීඩක සංචිත මෙසේයි :

ඇෆ්ගනිස්තානය: 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
  • Hashmatullah Shahidi (නායක), Rahmanullah Gurbaz, Ibrahim Zadran, Riaz Hassan, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Ikram Alikhil, Azmatullah Omarzai, Rashid Khan, Mujeeb ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Abdul Rahman, Naveen ul Haq. 

ඕස්ට්‍රේලියා: 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
  • Pat Cummins (නායක), Steve Smith, Alex Carey, Josh Inglis, Sean Abbott, Cameron Green, Josh Hazlewood, Travis Head, Marnus Labuschagne, Mitch Marsh, Glenn Maxwell, Marcus Stoinis, David Warner, Adam Zampa, Mitchell Starc. 

බංග්ලාදේශය:

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
  • Shakib Al Hasan (නායක), Litton Kumer Das, Tanzid Hasan Tamim, Najmul Hossain Shanto, Tawhid Hridoy, Mushfiqur Rahim, Mahmudullah Riyad, Mehidy Hasan Miraz, Nasum Ahmed, Shak Mahedi Hasan, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Tanzim Hasan Sakib.

එංගලන්තය: 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement

 

  • Jos Buttler (නායක), Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Sam Curran, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Joe Root, Harry Brook, Ben Stokes, Reece Topley, David Willey, Mark Wood, Chris Woakes. 

ඉන්දියාව: 

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු කන්ඩායම් නම් කර අවසන්-2023 Cricket World Cup Team Announcement
  • Rohit Sharma (නායක), Hardik Pandya, Shubman Gill, Virat Kohli, Shreyas Iyer, KL Rahul, Ravindra Jadeja, Shardul Thakur, Jasprit Bumrah, Mohammed Siraj, Kuldeep Yadav, Mohammed Shami, Ravichandran Ashwin, Ishan Kishan, Suryakumar Yadav. 

නෙදර්ලන්තය: 

  • Scott Edwards (නායක), Max O’Dowd, Bas de Leede, Vikram Singh, Teja Nidamanuru, Paul van Meekeren, Colin Ackermann, Roelof van der Merwe, Logan van Beek, Aryan Dutt, Ryan Klein, Wesley Barresi, Saqib Zulfiqar, Shariz Ahmad, Sybrand Engelbrecht.

නවසීලන්තය: 

  • Kane Williamson (නායක), Trent Boult, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Tom Latham, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Rachin Ravindra, Mitch Santner, Ish Sodhi, Tim Southee, Will Young. 

පාකිස්තානය: 

  • Babar Azam (නායක), Shadab Khan, Fakhar Zaman, Imam-ul-Haq, Abdullah Shafique, Mohammad Rizwan, Saud Shakeel, Iftikhar Ahmed, Salman Ali Agha, Mohammad Nawaz, Usama Mir, Haris Rauf, Hasan Ali, Shaheen Afridi, Mohammad Wasim. 

දකුණු අප්‍රිකාව: 

  • Temba Bavuma (නායක), Gerald Coetzee, Quinton de Kock, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, Lungi Ngidi, Andile Phehlukwayo, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen, Lizaad Williams. 

ශ්‍රී ලංකාව: 

  • දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දිල්ෂාන් මදුශංක, කසුන් රාජිත, මතීෂ පතිරණ.   

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner