ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම් !

Asia Cup 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ගැටුම රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවට දැනට අනුමාන කෙරෙනවා.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla
ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla

තවමත් නිල වශයෙන් තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය හෝ තරගාවලියේ කාලසටහන එළිදක්වා නොමැති වුවත්, අද (13) Durban හිදි පැවැත්වීමට නියමිත ICC රැස්වීමේ දී එළඹෙන ආසියානු කුසලානය සඳහා යෝජිත දෙමුහුන් ආකෘතිය තහවුරු කරනු ඇති බවයි Hindustan Times පුවත්පත විසින් සඳහන් කරන්නේ.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla

එමෙන්ම එම රැස්වීමට සහභාගී වීම වෙනුවෙන් පැමිණි BCCI සභාපති Jay Shah සහ PCB සභාපති Zaka Ashraf අතර ද පෙර දිනයක යම් සාකච්ඡාවක් පැවැත්වුණු බව දැන ගැනීමට ලැබෙනවා.

ආසියානු කුසලාන තරගාවලියේ නිල කාලසටහන තවමත් ප්‍රකාශයට පත් නොවුනත් නිල නොවන අන්දමින් වාර්තා වන පරිදි ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම පාකිස්තානයට සිය රටේ දී ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ එක් තරගයක් පමණක් වන අතර එම තරගය නේපාලය සමඟ පැවැත්වෙනු ඇති.

ඉන්දු – පාකිස්තාන ගැටුම යලි දඹුල්ලේ  දී ඇවිලීමට සූදානම්-The India-paksthan conflict is set to flare up again in Dambulla
(මීට පෙර 2010 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය පැවැත්වුණේ ද රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දීයි.)

ඒ අනුව තරගාවලියේ තරග 4ක් පාකිස්තානයේ ද, තරග 9ක් ශ්‍රී ලංකාවේ ද පැවැත්වෙනු ඇති අතර මෙය ICCය විසින් තහවුරු කිරීමෙන් ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කිරීම ICCය විසින් අනුමත කළා සේ සැලකිය හැකියි.

Hindustan Times ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner