ලෝක කුසලානයෙන් පසු පාකිස්තාන ක්‍රිකට් වෙනස් අතකට.

ICC Cricket World Cup 2023

ලෝක කුසලාන සිහින බිඳ වැටීමෙන් පසු ගෙවුණු සතියේ පාකිස්තාන ක්‍රිකට් හි විශාල වෙනස්කම් රැසක් සිදු වුනා.

ලෝක කුසලානයෙන් පසු පාකිස්තාන ක්‍රිකට් වෙනස් අතකට- After the CWC23, Pakistan cricket is in a different direction.
ලෝක කුසලානයෙන් පසු පාකිස්තාන ක්‍රිකට් වෙනස් අතකට- After the CWC23, Pakistan cricket is in a different direction.

මෙහි දී හිටපු පාකිස්තාන නායක Babar Azamගේ ඉවත් වීම, නව පාකිස්තාන පුහුණුකරු පත් කිරීම සහ නව පාකිස්තාන තේරීම් කමිටු සභාපති ධුරය වෙනස් වීම වැනි සිදුවීම් වලට විශේෂ අවධානයක් යොමු වුනා.

ලෝක කුසලානයෙන් පසු පාකිස්තාන ක්‍රිකට් වෙනස් අතකට- After the CWC23, Pakistan cricket is in a different direction.
ලෝක කුසලානයෙන් පසු පාකිස්තාන ක්‍රිකට් වෙනස් අතකට- After the CWC23, Pakistan cricket is in a different direction.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී තරග 9ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 4ක් පමණක් ජයග්‍රහණය කිරීමට සමත් වූ පාකිස්තානයට ලකුණු සටහනේ හිමි වුනේ පස් වැනි ස්ථානයයි. මෙහි දී පාකිස්තානය ඇෆ්ගනිස්තානය හමුවේ පරාජය වූ අතර එම පරාජය පාකිස්තාන ක්‍රිකට් වෙත විශාල පහරක් එල්ල කළ බව නොරහසක්.

අසාර්ථක ලෝක කුසලානයකින් පසුව පසුගිය 15 වැනි දා පාකිස්තාන නායක Babar Azam සියලු තරග ආකෘතිවල නායකත්වයෙන් සමු ගැනීමට තීරණය කළා.

ලෝක කුසලානයෙන් පසු පාකිස්තාන ක්‍රිකට් වෙනස් අතකට- After the CWC23, Pakistan cricket is in a different direction.

කෙසේ වෙතත් Babarගේ ඉවත් වීමෙන් පසුව පාකිස්තාන නායකත්වය හිමි විය යුත්තේ කා හට ද යන්න විශාල ලෙස කතාබහට ලක් වුනා. මෙහි දී Mohommed Rizwan, Shaheen Afridi, Sarfaraz Ahmed යන අයගේ නම් කරළියට පැමිණි නමුත් අවසානයේ ටෙස්ට් නායකත්වය කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ අයුරින් Shan Masood හට හිමි වුනා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner