වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක්

25වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය

තායිලන්තයේ දී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය වූ ඊයේ (13) රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වුනා.

වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක්
වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් – A GOLD MEDAL FOR SRI LANKA AFTER 6 YEARS

කාන්තා මීටර් 400 අවසන් තරගය සඳහා සහභාගී වූ නදීෂා තත්පර 52.61ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් රන් පදක්කම දිනා ගත් අතර

එම කාලය ඇයගේ පෞද්ගලික හොඳම කාලය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් එම ඉසව්ව සඳහා වාර්තා කළ තෙවැනි හොඳම කාලය වීම ද විශේෂත්වයක්.

එමෙන්ම ශ්‍රී ලංකාව 2017 වසරෙන් පසු ආසියානු තලයේ දිනූ පළමු රන් පදක්කම මෙය වන අතර සමස්ත ආසියානු මලල ක්‍රීඩා ශූරතා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ 20 වැනි රන් පදක්කම මෙයයි.

වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් - A GOLD MEDAL FOR SRI LANKA AFTER 6 YEARS
වසර 6කට පසු ශ්‍රීලංකාවට ආසියානු රන් පදක්කමක් – A GOLD MEDAL FOR SRI LANKA AFTER 6 YEARS

මෙම රන් පදක්කම සමඟ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ රන් පදක්කම් දිනූ අටවැනි ශ්‍රී ලාංකිකයා වීමට ද ඇයට හැකි වූ අතර කාන්තා මීටර් 400 ඉසව්වෙන් වසර 23කට පසුව දිනූ පළමු පදක්කම වන්නේ ද මෙයයි.

නදීෂාට අමතරව අද පැවති පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා සහභාගී වූවත් ජයග්‍රහණ ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

තරගාවලියේ දෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ පසුවන අතර එහි පෙරමුණ හිමිව ඇත්තේ ජපානයටයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner