ලහිරු මිලන්ත Texas Super Kings සමඟින් MLC තරග බිමට

Major League Cricket 2023

ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වෙන Major League Cricket T20 තරගාවලියේ පළමු තරගය Texas Super Kings සහ Los Angeles Knight Riders කණ්ඩායම් අතර අද (14) උදෑසන පැවැත්වුණා . 

ලහිරු මිලන්ත Texas Super Kings සමඟින් MLC තරග බිමට - LAHIRU MILANTHA TO THE MLC ARENA WITH TEXAS SUPER KINGS
ලහිරු මිලන්ත Texas Super Kings සමඟින් MLC තරග බිමට – LAHIRU MILANTHA TO THE MLC ARENA WITH TEXAS SUPER KINGS

මෙම තරගයේ දී හිටපු ලාංකික ක්‍රීඩක ලහිරු මිලන්ත ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩකයෙකු ලෙස Texas Super Kings කණ්ඩායම නියෝජනය කිරීම විශේෂත්වයක්.

මෙහි දී මිලන්ත විසින් එක් හයේ පහරක් සහ එක් හතරේ පහරක් සමඟින් පන්දු 14කින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා.

ලහිරු මිලන්ත Texas Super Kings සමඟින් MLC තරග බිමට - LAHIRU MILANTHA TO THE MLC ARENA WITH TEXAS SUPER KINGS
ලහිරු මිලන්ත Texas Super Kings සමඟින් MLC තරග බිමට – LAHIRU MILANTHA TO THE MLC ARENA WITH TEXAS SUPER KINGS

(Andre Russellගේ පන්දුවකට ලහිරු මිලන්ත විසින් එල්ල කළ දැවැන්ත හයේ පහර – මෙය MLC ඉතිහාසයේ එල්ල වූ පළමු හයේ පහර ලෙස සටහන් වුනා.)

  • Texas Super Kings – 181/6 (20) David Miller 61, Devon Conway 55, Ali Khan 2/40, Lockie Ferguson 2/23 
  • Los Angeles Knight Riders – 112/10 (14) Andre Russell 55, Jaskaran Malhotra 22, Mohammad Mohsin 4/8, Rusty Theron 2/16 

මේ අනුව MLC තරගාවලියේ පැවැත්වුණු පළමු තරගයෙන් ලකුණු 69ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට Texas Super Kings කණ්ඩායම සමත් වුනා.

ලහිරු මිලන්ත Texas Super Kings සමඟින් MLC තරග බිමට - LAHIRU MILANTHA TO THE MLC ARENA WITH TEXAS SUPER KINGS

මේ අතර තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (15) MI New York සහ San Francisco Unicorn කණ්ඩායම් අතරත්, Seattle Orcas සහ Washington Freedom කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි.

ලහිරු මිලන්ත Texas Super Kings සමඟින් MLC තරග බිමට - LAHIRU MILANTHA TO THE MLC ARENA WITH TEXAS SUPER KINGS

තරගයේ වීරයා සම්මානය හිමි වුනේ අර්ධ ශතක ලාභී David Miller හටයි. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner