ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි !

ඊයේ ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී බ.ඉ.කොදෙව්වනුත් සංචාරක එංගලන්තයත් අතර පැවැති සිව්වැනි විස්සයි විස්ස තරඟය නිමාව දුටුවේ සංචාරක එංගලන්තයට ලකුණු 75 ක ජයක් උරුම කරමින්.

ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! - Phil Salt's century sets up visitors' record T20 total to level series.
ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! – Phil Salt’s century sets up visitors’ record T20 total to level series.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායකයාගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 20 අවසන් කලේ කඩුලු 3 ක් දැවී ලකුණු 267 ක් රැස් කරමින්.

එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස තරඟයකදී රැස් කරගත් ඉහළම පෞද්ගලික ඉනිම වාර්තා කරමින් පිල් සෝල්ට් පිට පිටම දෙවන වරත් ශතකයක් රැස් කිරීමට සමත් වූයේ පන්දු 57 ක් තුල ලකුණු 117 ක් ලබාගනිමින්.ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරටයි ක්‍රීඩකයෙකු විස්සයි විස්ස ශතක දෙකක් එකපිටදී රැස් කිරීමට සමත් වූයේ.

ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! - Phil Salt's century sets up visitors' record T20 total to level series.

නායක බට්ලර් හා ලිව්ංස්ටන්ගේ නම් ඉදිරියේද අර්ධ ශතක වාර්ථා වීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක් හඹා ගිය කොදෙව්වන්ට සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 192 ක් පමණයි.

ලෝක ක්‍රිකට් ඉතිහාසය පිල් සෝල්ට් උඩුයටිකුරු කරයි ! - Phil Salt's century sets up visitors' record T20 total to level series.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ අන්ඩ්‍රේ රසල් ලකුණු 51 ක් රැස් කලේ පන්දු 25 ක් තුලයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner