IPL වෙන්දේසිය ගැන Dinesh Karthikට ගැටලුවක්!

IPL 2024

විදෙස් ක්‍රීඩකයින් විසින් IPL ක්‍රීඩක වෙන්දේසි කිරීමේ ඇති හිඩැස් හඳුනා ගනිමින් ඒවායින් වාසි ලබා ගන්නා බවට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Dinesh Karthik විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

IPL වෙන්දේසිය ගැන Dinesh Karthikට ගැටලුවක් - Dinesh Karthik points out 'unhealthy trend' used by players and agents in mini-auctions.
IPL වෙන්දේසිය ගැන Dinesh Karthikට ගැටලුවක් – Dinesh Karthik points out ‘unhealthy trend’ used by players and agents in mini-auctions.

පසුගිය අඟහරුවාදා (19) 2024 IPL තරගාවලිය සඳහා කණ්ඩායම් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසියක් (Mini Auction) පැවැත්වුණු අතර එහි දී ඕස්ට්‍රේලියානු නායක Pat Cummins හට ඉන්දීය රුපියල් කෝටි 20.5ක වටිනාකමක් ලබා දීමට Sunrisers Hyderabad කණ්ඩායම ඉදිරිපත් වුනා.

IPL වෙන්දේසිය ගැන Dinesh Karthikට ගැටලුවක් - Dinesh Karthik points out 'unhealthy trend' used by players and agents in mini-auctions.

මෙය IPL ඉතිහාසයේ ක්‍රීඩකයකු ලද ඉහළම වටිනාකම ලෙස වාර්තා පොත් අතරට පවා එක් වුනත්, ඊට සුළු මොහොතකට පසුව Cumminsගේ කණ්ඩායම් සගයා වන Mitchell Starc හට Kolkata Knight Riders කණ්ඩායමෙන් ඉන්දීය රුපියල් කෝටි 24.75ක වටිනාකමක් හිමි වුනේ නැවතත් වාර්තා පොත් අලුත් කරවමිනුයි.

“ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් විසින් මේ කුඩා වෙන්දේසිය භාවිතා කරනවා.

IPL වෙන්දේසිය ගැන Dinesh Karthikට ගැටලුවක් - Dinesh Karthik points out 'unhealthy trend' used by players and agents in mini-auctions.

සෑම කණ්ඩායමක් ම විශාල මුදලක් සමඟින් තම හිඩැස් පුරවා ගැනීම සඳහා මේ ක්‍රීඩක වෙන්දේසියට එන බව දැන, ඔවුන් කිසි දා අසා නැති මිල ගණන්වලට යනවා. මේ නිසා මිල අහස උසට නැගෙනවා.”

කෙසේ වෙතත් මෙය ක්‍රීඩකයින්ගේ වරදක් නොවන බව ද Karthik විසින් මෙහි දී අවධාරණය කරනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner