2024 IPL වෙන්දේසියේ කීඩකයන් වෙන්දේසි වුනේ මෙහෙමයි.

IPL Auction 2024

2024 IPL ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (19) දිනයේ අවසන් වුනේ එළඹෙන IPL තරගාවලිය සඳහා ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකුගේ නම් තහවුරු කරමිනුයි.

2024 IPL වෙන්දේසියේ කීඩකයන් වෙන්දේසි වුනේ මෙහෙමයි-2024 IPL Auction 2024 Highlights five Sri Lankans are confirmed for the IPL tournament.
2024 IPL වෙන්දේසියේ කීඩකයන් වෙන්දේසි වුනේ මෙහෙමයි-2024 IPL Auction 2024 Highlights five Sri Lankans are confirmed for the IPL tournament.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකුගේ නම් ලැයිස්තු ගත කර තිබූ අතර ඒ අතුරින් පළමුවෙන්ම වෙන්දේසියට නම යොමු වූ හිටපු Royal Challengers Bangalore ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර Sunrisers Hyderabad කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාව ලැබුණා.

2022 ක්‍රීඩක වෙන්දේසියේ දී කෝටි 10 ඉක්මවූ වටිනාකමක් ලබමින් RCB සමඟ එක් වූ වනිඳු මෙවර සිය මූලික වටිනාකම ලෙස සටහන් කර තිබූ කෝටි 1.5ක* මුදලට SRH වෙත වෙන්දේසි වූ අතර වෙනත් කිසිඳු කණ්ඩායමක් වනිඳු වෙනුවෙන් ලංසු තැබුවේ නැහැ.

2024 IPL වෙන්දේසියේ කීඩකයන් වෙන්දේසි වුනේ මෙහෙමයි-2024 IPL Auction 2024 Highlights five Sri Lankans are confirmed for the IPL tournament.

මහේල ජයවර්ධන ප්‍රමුඛ Mumbai Indians කණ්ඩායම ද ඩිල්ශාන් වෙනුවෙන් ලංසු තැබීම ආරම්භ කළ අතර එහි අවසන් ප්‍රතිඵල වුනේ කෝටි 4.6ක මුදලකට Mumbai Indians සමඟ එක් වීමට මදුශංකට හැකියාව ලැබීමයි.

Mumbai Indians කණ්ඩායම නැවතත් තුෂාර වෙනුවෙන් ද ලංසු තැබීම ආරම්භ කළ අතර එහි අවසන් ප්‍රතිඵල ලෙස නුවන් තුෂාර කෝටි 4.8ක මුදලකට Mumbai Indians සමඟ එක් වුනා.

මේ අනුව එළඹෙන IPL තරගාවලියේ දී ඩිල්ශාන් මදුශංක සහ නුවන් තුෂාර Mumbai Indians කණ්ඩායම සමඟත්, වනිඳු හසරංග මුත්තයියා මුරලිදරන්ගේ දඟපන්දු පුහුණුකාරීත්වය යටතේ Sunrisers Hyderabad කණ්ඩායම සමඟත් එක් වනු ඇති.

2024 IPL වෙන්දේසියේ කීඩකයන් වෙන්දේසි වුනේ මෙහෙමයි-2024 IPL Auction 2024 Highlights five Sri Lankans are confirmed for the IPL tournament.

එමෙන්ම මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ සුපුරුදු පරිදි Chennai Super Kings කණ්ඩායම සමගින් තරග බිමට පිවිසෙනු ඇති.

2024 ක්‍රීඩක වෙන්දේසියෙන් කණ්ඩායම් සඳහා එක් වූ ක්‍රීඩකයින්;

  • Royal Challengers Bangalore

Alzarri Joseph, Yash Dayal, Tom Curran, Lockie Ferguson, Swapnil Singh, Saurav Chauhan

  • Mumbai Indians

නුවන් තුෂාර, ඩිල්ශාන් මදුශංක, Anshul Kamboj, Naman Dhir, Shreyas Gopal, Gerald Coetzee, Mohammad Nabi, Shivalik Sharma

  • Delhi Capitals

Harry Brook, Tristan Stubbs, Ricky Bhui, Kumar Kushagra, Rasikh Dar, Jhye Richardson, Sumit Kumar, Swastik Chikara, Shai Hope

  • Punjab Kings

Harshal Patel, Chris Woakes, Ashutosh Sharma, Shashank Singh, Vishwanath Pratap Singh, Tanay Thyagarajann, Prince Choudhary, Rilee Rossouw

  • Kolkata Knight Riders

KS Bharat, Chetan Sakariya, Mitchell Starc, Angkrish Raghuvanshi, Ramandeep SIngh, Sherfane Rutherford, Manish Pandey, Mujeeb Rahman, Gus Atkinson, Sakib Hussain

  • Sunrisers Hyderabad

වනිඳු හසරංග, Travis Head, Pat Cummins, Jaydev Unadkat, Akash Maharaj Singh, Jhathavedh Subramanyam

2024 IPL වෙන්දේසියේ කීඩකයන් වෙන්දේසි වුනේ මෙහෙමයි-2024 IPL Auction 2024 Highlights five Sri Lankans are confirmed for the IPL tournament.
  • Rajasthan Royals

Rovman Powell, Shubham Dubey, Tom Kohler-Cadmore, Abid Mushtaq, Nandre Burger

  • Chennai Super Kings

Daryl Mitchell, Sameer Rizvi, Mustafizur Rahman, Rachin Ravindra, Shardul Thakur, Aravelly Avanish

  • Gujarat Titans

Azmatullah Omarzai, Umesh Yadav, Manav Suthar, Shahrukh Khan, Sushant Mishra, Kartik Tyagi, Spencer Johnson, Robin Minz

  • Lucknow Super Giants

Shivam Mavi, Arshin Kulkarni, Ashton Turner, M Siddharth, David Willey, Mohammed Arshad Khan

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner