ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්

ආසියානු ක්‍රීඩා උළෙල 2023

මෙම මාසයේ චීනයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී නොවීමට තීරණය කළ බව සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තහවුරු කර සිටියා.

ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්-A decision from Yupun about the Asian Games
ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්-A decision from Yupun about the Asian Games

යුපුන් මෙවර තරග වාරයේ ආරම්භක තරගයේ දී ම ආබාධයකට ලක් වූ අතර එම නිසාවෙන් ඔහුට මෙවර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලි ඇතුළු ප්‍රධාන තරග රැසක් අහිමි වුනා. 

ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්-A decision from Yupun about the Asian Games

පසුව ඔහු ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය යන තරගාවලි සඳහා සහභාගි නොවීමට තීරණය කළා.  

නමුත් ආසියානු ක්‍රීඩා උළෙලට සිය සහභාගී වීම පිළිබඳ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, ආබාධ තත්වය සහ තරගාවලියට සූදානම් වීමට ඇති කාලය සැලකිල්ලට ගනිමින් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි නොවීමට තීරණය කළ බවයි. 

ආසියානු ක්‍රීඩා උළෙල ගැන යුපුන්ගෙන් තීරණයක්-A decision from Yupun about the Asian Games

මෙවර ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ පදක්කමක් ජයග්‍රහණය කිරීමට යුපුන්ට ඉතා විශාල අවස්ථාවක් තිබූ අතර මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව සතු වූ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුව ඔහුයි. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner