කුමාර සංගක්කාර ක්‍රිකට් නීති හදන තැන සුවිශේෂී තනතුරකට

ජාත්‍යන්තර ක්‍රිකට් නීති සම්පාදනය කරන සුප්‍රකට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ (Marylebone Cricket Club) නව ලෝක ක්‍රිකට් සභාපතිවරයා (World Cricket Chairman) ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතා පත්කර තිබෙනවා.

කුමාර සංගක්කාර ක්‍රිකට් නීති හදන තැන සුවිශේෂී තනතුරකට-Kumar Sangakkara appointed as the MCC Cricket Committee Chairman
කුමාර සංගක්කාර ක්‍රිකට් නීති හදන තැන සුවිශේෂී තනතුරකට-Kumar Sangakkara appointed as the MCC Cricket Committee Chairman

ඒ වසර හයක් තිස්සේ එම ධූරයේ කටයුතු කළ Mike Gatting එම තනතුරෙන් ඉවත් වන අතර නව සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ කුමාර සංගක්කාරයි. 

කුමාර සංගක්කාර ක්‍රිකට් නීති හදන තැන සුවිශේෂී තනතුරකට-Kumar Sangakkara appointed as the MCC Cricket Committee Chairman

මෙම ක්‍රිකට් සමාජය ක්‍රිකට් නීතීන් පිළිබඳ තීරණය කරන්නා ලෙස කටයුතු කරන අතර එහි සාමාජිකයින් ලෙස 

  • Sourav Ganguly,
  • Justin Langer,
  • Graeme Smith,
  • Eoin Morgan 
  • Heather Knight 

කටයුතු කරනවා.  

ඔහු මීට පෙර එම ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා (president) ලෙස 2019 සිට 2021 දක්වා කාලසීමාවේ කටයුතු කළ අතර එම ක්‍රීඩා සමාජයේ සහභාපති ධූරය සඳහා පත් වූ පළමු බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා වූයේ ද ඔහු වීම විශේෂත්වයක්

කුමාර සංගක්කාර ක්‍රිකට් නීති හදන තැන සුවිශේෂී තනතුරකට-Kumar Sangakkara appointed as the MCC Cricket Committee Chairman

ඒ අනුව කුමාර සංගක්කාර නව තනතුරේ කටයුතු කිරීමට නියමිත අතර නව ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස එංගලන්ත ජාතික Mark Nicholas පත් කිරීමට කටයුතු කර තිබෙනවා

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner