නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා සංචිතය නිල වශයෙන් නම් කර තිබෙනවා.

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - Sri Lanka squad announced against New Zealand
නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – Sri Lanka squad announced against New Zealand

ජුනි 27 වැනිදා සිට ජූලි 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා තරග තුනක් ඇතුළත් වන අතර පසුව තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත කාන්තා සංචිතය නම් කරයි (lankansports.com)

මෙම තරගාවලියේ සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි - Sri Lanka squad announced against New Zealand

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව තිබෙන අතර බංග්ලාදේශ තරගාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන් සියල්ලම මෙම සංචිතයට ඇතුළත්.

තරගාවලියට සහාභාගී ශ්‍රී ලංකා සංචිතය,

  • චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා,
  • කවීෂා ඩිල්හාරි, ඕෂධී රණසිංහ, සුගන්ධි කුමාරි, ඉනෝකා රණවීර,
  • උදේෂිකා ප්‍රබෝධනී, හංසිමා කරුණාරත්න, ඉනෝෂි ප්‍රනාන්දු, කාව්‍ය කාවින්දි, ඉමේෂා දුලානි.

ICC කාන්තා ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහන,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner