“සැමට සමානව සලකන්න” Khawaja ගෙන් ICCයට ඉල්ලීමක්!

Pakistan Tour of Australia 2023/24

පාකිස්තානය සමඟ පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය අතරතුර කළු අත් පටියක් පැලඳ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Usman Khawajaහට ICCයෙන් චෝදනා එල්ල වුනා.

“සැමට සමානව සලකන්න” Khawaja ගෙන් ICCයට ඉල්ලීමක්!- "Treat everyone equally" Khawaja's request to ICC!
“සැමට සමානව සලකන්න” Khawaja ගෙන් ICCයට ඉල්ලීමක්!- “Treat everyone equally” Khawaja’s request to ICC!

නමුත් තමන්ට එල්ල වූ මෙම චෝදනාවට Khawajaගෙන් ලැබුණේ එතරම් ධනාත්මක ප්‍රතිචාරයක් නම් නෙවෙයි.

පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා පණිවිඩයක් තැබූ Khawaja විසින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා තීරයේ ඇති වී ඇති ගැටුම් පිළිබඳ අදහස් පළ කර තිබුණා.

“සැමට සමානව සලකන්න” Khawaja ගෙන් ICCයට ඉල්ලීමක්!- "Treat everyone equally" Khawaja's request to ICC!

මෙහි දී ඔහු විසින් සිය සපත්තු යුගලයේ “නිදහසමානවඅයිතිවාසිකමකි”, ” සෑමජීවිතයක්මසමානයි” යන වැකි රතු, කොළ සහ කළු (පලස්තීන ධජයේ වර්ණ) වර්ණ වලින් ලියූ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කර තිබුණා.

නමුත් ඔහු එම සපත්තු යුගලය තරගයට පැලඳීමෙන් වැලකී සිටියා. කෙසේ වෙතත් ඔහු එම තරගයේ දී කළු පැහැ අත් පටියක් පැලඳ සිටි බව කැමරා කාචයට හසු වුනා.

“සැමට සමානව සලකන්න” Khawaja ගෙන් ICCයට ඉල්ලීමක්!- "Treat everyone equally" Khawaja's request to ICC!

” Usman විසින් පළමු තරගයේ දී ICC සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් හි පූර්ව අනුමැතියකින් තොරව පෞද්ගලික පණිවිඩයක් වෙනුවෙන් එය (කළු අත් පටිය) ප්‍රදර්ශනය කළා.

මෙය ‘වෙනත්‘ යන කාණ්ඩය යටතේ ICC නීති උල්ලංඝනය කිරීමක්.”

Sky Sports ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner