දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ

IPL 2024

2024 IPL තරගාවලියේ දී Kolkata Knight Riders කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට දුශ්මන්ත චමීරව තෝරා ගෙන තිබෙනවා.

දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders
දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Gus Atkinsonගේ ආදේශක ක්‍රීඩකයා ලෙසයි KKR කණ්ඩායම විසින් ඔහුව තෝරා ගෙන ඇත්තේ.

දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders

මේ අනුව චමීර මෙවර IPL තරගාවලිය සඳහා KKR සමඟ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට ගිවිසුම් ගත වීමට නියමිතයි. එමෙන්ම මෙය ඔහුගේ සිව් වැනි IPL කණ්ඩායම ද වනු ඇති.

මීට පෙර ඔහු විසින් Rajasthan Royals (2018), Royal Challengers Bangalore (2021) සහ Lucknow Super Giants (2022) කණ්ඩායම් සමඟ ද IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට වරම් උදා කර ගත්තා.

දුශ්මන්ත චමීර Kolkata Knight Riders සමග එක්වේ- Dushmantha Chamira joins Kolkata Knight Riders

එමෙන්ම LSG සමඟ ක්‍රීඩා කල 2022 තරග වාරය ඔහුගේ පෞද්ගලික හොඳම IPL තරග වාරය ලෙස සැලකිය හැකි අතර එහි දී ඔහු විසින් තරග 12ක් ක්‍රීඩා කරමින් කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner