COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි

Lanka Premier League 2023

2023 ලංකා ප්‍රිමියර් ලීගයේ 18 වැනි තරගය ඊයේ (13) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර එම තරගයෙන් B-Love Kandy අභිබවා ලකුණු 9ක ජයක් ලබාගෙන තවදුරටත් තරගාවලිය තුල රැඳී සිටීමට Colombo Strikers සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් Colombo Strikers පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් වෙනස්කම් දෙකක් සිදු කරමින් නිරෝෂන් දික්වැල්ල සහ ඇන්ජලෝ පෙරේරා වෙනුවට ලහිරු උදාර සහ නිපුන් ධනංජය කණ්ඩායමට කැඳවා තිබුණා.

එසේම මේ තරගයේ දී Strikers වෙනුවෙන් නායකත්වය ලබා දුන්නේ චාමික කරුණාරත්නයි.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive
COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive

B-Love Kandy වෙනස්කම් තුනක් සිදු කරමින්

අශේන් බණ්ඩාර, චතුරංග ද සිල්වා සහ Mohammad Hasnain කණ්ඩායමට කැඳවමින් දිනේෂ් චන්දිමාල්, දුෂ්මන්ත චමීර සහ Mujeeb Ur Rahman මේ තරගයේ දී විවේක ගන්වා තිබුණා.

Colombo Strikers සිය නියමිත පන්දුවාර 20 තුල ලකුණු 169ක් ලබා ගත්තා.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive

එහි දී ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා වුනු පැතුම් නිස්සංක 4 පහර 4ක් සහ 6 පහරක් සමඟ පන්දු 38ක දී ලකුණු 51ක් ලබා ගත්තා.

ලකුණු 170ක තරගකාරී ඉලක්කයක් පසුපස ගිය B-Love Kandy කණ්ඩායම Powerplay අවස්ථාව තුල ඉතාමත් හොඳින් පාලනය කිරීමට Naseem Shah ඇතුළු Strikers පන්දු යවන්නන් සමත් වුනා.

අංක 4 පිතිකරණ ස්ථානයෙන් පිටියට අවතීර්ණ වුනු වනිඳු – Fakhar Zaman සමඟ එක්වෙමින් පන්දු 20ක් තුල ලකුණු 36ක සබඳතාවයක් ගොඩනැංවූවා.

COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි - Colombo Strikers clinch thriller to keep Playoff chances alive

LPL තරගාවලියේ මූලික වටය අවසන් වීමට තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී Play-off වටය සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙන්නේ තවමත්

Dambulla Aura සහ B-Love Kandy කණ්ඩායම් දෙක පමණයි.COLOMBO STRIKERS,නුවරට තරු පෙන්වයි – COLOMBO STRIKERS නුවරට තරු පෙන්වයි – Colombo Strikers clinch thriller to keep Playoff chances alive

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner