පාපන්දු නිලවරණයට දින තීන්දුයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

2022 දෙසැම්බර් 13 වැනිදාට පෙර රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අනුමැතිය ලබා දී තිබුණා. 2026 පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාවට සහභාගී වීමට අවස්ථාව සලසා දෙමින් මෙලෙස නිලවරණය පැවැත්වීම සඳහා තීරණය කර තිබෙනවා.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September
පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සහ FIFA හි අධීක්ෂණය යටතේ මෙවර නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ඉකුත් ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කිරීමට FIFA කටයුතු කර තිබුණා.

ඊට හේතු ලෙස වාර්තා කර තිබුණේ තෙවැනි පාර්ශවයන්ගේ මැදිහත් වීම් යටතේ නියමිත සැලැස්මට අනුකූලව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු නොකිරීම සහ පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් ලැබුණු චෝදනා සැලකිල්ලට ගනිමිනුයි.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි -Sri Lanka Football election on 16th September

කෙසේ නමුත් 2026 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමට FIFA සහ AFC විසින් තීරණය කර තිබුණේ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග පැවැත්වීමට නියමිත ඔක්තෝබර් 12 සහ 17 දිනවලට අවම වශයෙන් දින දහයකට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමේ කොන්දේසිය මතයි.

දේශීය පාපන්දු පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න lankansports.com සමඟින්ම.

පාපන්දු නිලවරණයට දින තීන්දුයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner