Paul Pogbaට වසර හතරක තරග තහනමක්!

ප්‍රංශ සහ Juventus පාපන්දු කණ්ඩායම්වල මැද පෙළ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරන Paul Pogba හට තහනම් උත්තේජක භාවිතා කිරීමේ වරදට වසර හතරක තරග තහනමක් නියම කර තිබෙනවා

Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years!
Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years!

2023 අගෝස්තු මස 20 වැනි දා Juventus සහ Udinese කණ්ඩායම් අතර පාපන්දු තරගයෙන් පසුව පැවැත්වුණු තහනම් උත්තේජක පරීක්ෂාවෙන් Pogba අසමත් වී තිබුණා.

Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years!

ඔහුගේ ශරීරයෙන් තහනම් උත්තේජක සංඝටක හමුවීමත් සමඟ ඉතාලි ජාතික තහනම් උත්තේජක විරෝධී විනිශ්චය කමිටුව මගින් Pogbaට තාවකාලික තරග තහනමක් පැනවූ අතර, ගෙවුණු දෙසැම්බර් මාසයේ දී ඔහුට වසර හතරක තරග තහනම් ලබා දෙන මෙන් නඩුවක් ද පැනවුනා.

මේ අනුවයි (29) දිනයේ දී Pogbaගේ තරග තහනම නිල වශයෙන් තහවුරු කෙරුණේ.

Paul Pogbaට වසර හතරක තරග තහනමක්!- Paul Pogba banned for four years!

කෙසේ වෙතත් තමන් කිසිම විටෙකත් තහනම් උත්තේජක භාවිතා නොකළ බව සඳහන් කරන Pogba මෙම තීරණය වෙනුවෙන් නැවතත් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කරන්නේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner