FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!

FIFA Series 2024

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන නවතම පාපන්දු තරගාවලිය වන FIFA Series තරගාවලියේ සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද තෝරා ගෙන තිබෙනවා.

FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!-Sri Lanka's hosting of a football tournament organized by FIFA.
FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!-Sri Lanka’s hosting of a football tournament organized by FIFA.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් පසුගිය 26 වැනි දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත මේ පිළිබඳ දැනුවත් කරමින් ලිපියක් යොමු කර ඇති අතර,

මෙහි දැක්වෙන පරිදි ලොව පුරා විවිධ මහද්වීපවල විසිරී ඇති පාපන්දු ක්‍රීඩා කරන රටවලට එකිනෙකා සමඟ තරග වැදීමේ අවස්ථාව නිර්මාණය කිරීමට සහ FIFA සාමාජික රටවල් අතර සහයෝගිතාව වර්ධන කිරීමේ අභිලාෂය මත මෙම FIFA Series තරගාවලිය ආරම්භ කර තිබෙනවා. 

FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!-Sri Lanka's hosting of a football tournament organized by FIFA.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත තරගාවලි අදියර සඳහා භූතානය, මධ්‍යම අප්‍රිකා ජනපදය සහ පැපුවා නිව් ගිනියාව යන රටවල් සහභාගී වීමට නියමිතයි.

FIFA  පාපන්දු තරගාවලියකට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය!-Sri Lanka's hosting of a football tournament organized by FIFA.

එමෙන්ම මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දීමට එකඟ වීම සම්බන්ධයෙන් FIFA වෙතින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිය ස්තුතිය පුද කර තිබෙනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner