ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි

සනත් ජයසූරිය ටෙස්ට් තරග 110කදී හයේ පහර 59ක් එල්ල කර තිබූ වාර්තාව ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ටෙස්ට් තරග 69කදී හයේ පහර 60ක් එල්ල කොට බිඳ දැමුවේය.

ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya's six-hit record
ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya’s six-hit record

එංගලන්තයට එරෙහි තරගයේදී හයේ පහර 2ක් එල්ල කිරීමට ජඩේජා සමත්වීමත් සමඟ ජයසූරියගේ හයේ වාර්තාව අභිබවා ගියේය.

ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya's six-hit record

වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ පිතිකරුවන් අතර ජඩේජාට දැන් හිමිව ඇත්තේ 29 වැනි ස්ථානයයි.

ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි-Jadeja breaks Jayasuriya's six-hit record

ටෙස්ට් තරගවලදී වැඩිම හයේ පහරක් එල්ල කළ පිතිකරුවා වන්නේ හයේ පහර 127ක් එල්ල කර ඇති එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් වේ. නවසීලන්තයේ බ්‍රයන් මැක්මිලන් හයේ පහර 107ක් හා ඔස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් හයේ පහර 100ක් එල්ල කොට දෙවැනි, තුන්වැනි තැන්වල සිටිති.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner