2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

2023 ආසියානු කුසලාන කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා .

2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ පළමු තරගය අගෝස්තු 30 වැනිදා පාකිස්තානය සහ නේපාලය අතර මුල්තාන් හිදී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ පළමු තරගය ජූලි 31 වැනිදා බංග්ලාදේශයේ සමඟින් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර දෙවැනි තරගය සැප්තැම්බර් 05 වැනිදා ඇෆ්ගනිස්ථානය සමඟ පාකිස්තානයේ ලාහෝර් නුවර දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ වැඩිම අවධානය දිනා ගන්නා ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයේ සත්කාරකත්වය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට හිමිව තිබෙන අතර තරගය සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.

2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

එයට මූලික වටයේ තරග තුනක් සහ සුපිරි හතර වටයේ තරගයක් ඇතුළත්.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මූලික වටයේ තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර සුපිරි වටයේ සහ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියේ මූලික වටයේ කාලසටහන,

  • පාකිස්තනයසහ නේපාලය අගෝස්තු 30 (මුල්තාන්)
  • ශ්‍රී ලංකාව හ බංග්ලාදේශය අගෝස්තු 31 (මහනුවර)
  • ඉන්දියාව හ පාකිස්තානය සැප්තැම්බර් 02 (මහනුවර)
  • බංග්ලාදේශය සහ ෆ්ගනිස්ථානය සැප්තැම්බර් 03 (ලාහෝර්)
  • ඉන්දියව සහ නේපාලය සැප්තැම්බර් 04 (මහනුවර)

සුපිරි හතර වටයේ තරග කාලසටහන ,

  • A1v B2 – සැප්තැම්බර් 6 – ලාහෝර්
  • B1v B2 – සැප්තැම්බර් 9 – කොළඹ
  • A1v A2 – සැප්තැම්බර් 10 – කොළඹ
  • A2v B1 – සැප්තැම්බර් 12 – කොළඹ
  • A1v B1 – සැප්තැම්බර් 14 – කොළඹ
  • A2v B2 – සැප්තැම්බර් 15 – කොළඹ
  • Final – සැප්තැම්බර් 17 – කොළඹ
2023 ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් කරයි-2023 ASIA CUP SCHEDULE RELEASED

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner