තිරිමාන්නට හදිසි අනතුරක්!

තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ඊයේ (14) උදෑසන රිය අනතුරකට මුහුණ දීම නිසා රෝහල්ගත කර තිබෙනවා.

තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura.
තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura.

අනුරාධපුරයේ වන්දනා ගමනක යෙදෙමින් සිටිය දී තිරිමාන්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ගමන් කරමින් සිටි මෝටර් රථය මාර්ගයේ අනෙක් පසින් ආ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර,

තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura.

එයින් කිසිවකුට හෝ බරපතළ තුවාල සිදු වී නොමැති බවත් වාර්තා වනවා.

තිරිමාන්නට හදිසි අනතුරක්!- Lahiru Thirimanne hospitalized after car crash in Anuradhapura.

මේ දිනවල ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන Legends Cricket Trophy තරගාවලියේ දී තිරිමාන්න නියෝජනය කරන New York Strikers කණ්ඩායමෙන් මේ පිළිබඳ විශේෂ නිවේදනයක් සිදු කරමින් තිරිමාන්න සහ අනතුරට භාජනය වූ ඔහුගේ පවුලේ සාමාජිකයින් ආරක්ෂිත ව පසු වන බව තහවුරු කළා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner