ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට!

Sri Lanka Cricket – Coaching Staff Appointments

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස හිටපු පාකිස්තාන වේගපන්දු යවන්නකු වන Aaqib Javedව පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට! Aaqib Javed joins Sri Lanka as fast-bowling coach.
ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට! Aaqib Javed joins Sri Lanka as fast-bowling coach.

ඒ අනුව මෙම වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සහ ඇමරිකාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් Javed විසින් මෙම ධුරයේ කටයුතු කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. 

ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට! Aaqib Javed joins Sri Lanka as fast-bowling coach.

මීට අමතර ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟ ද ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ ද පුහුණුකරුවකු ලෙස කටයුතු කර ඇති අතර, මෙම කාල සීමාවන් හි එම කණ්ඩායම් ජාත්‍යන්තර මට්ටමෙන් විශාල ප්‍රගතියක් අත් කර ගත් බව ද නොරසහක්. 

ශ්‍රී ලංකා වේග පන්දුවේ වගකීම Aaqib Javed ට! Aaqib Javed joins Sri Lanka as fast-bowling coach.

එමෙන්ම ඔහු මේ වන විට PSL තරගාවලියේ Lahore Qalandars කණ්ඩායමේ කණ්ඩායම් මෙහෙයුම් අධ්‍යක්ෂක සහ ප්‍රදාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනවා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner