ආච්චි නිසා හැරී බෲක් අයි­පී­එල් තර­ගා­ව­ලි­යෙන් ඉව­ත්වේ.

IPL2024

තම ආච්චි අම්මා මිය­යෑම හේතු­වෙන් එංග­ලන්ත ක්‍රීඩක හැරී බෲක් අයි­පී­එල් තර­ගා­ව­ලි­යෙන් ඉව­ත්වී­මට තීරනය කර තිබෙනවා.

ආච්චි නිසා හැරී බෲක් අයි­පී­එල් තර­ගා­ව­ලි­යෙන් ඉව­ත්වේ. Harry Brook withdraws from IPL 2024 following grandmother's death.
ආච්චි නිසා හැරී බෲක් අයි­පී­එල් තර­ගා­ව­ලි­යෙන් ඉව­ත්වේ. Harry Brook withdraws from IPL 2024 following grandmother’s death.

අයි­පී­එල් වෙන්දේ­සි­යේදී දිල්ලි කැපි­ටල්ස් කණ්ඩා­යම ඉන්දීය රුපි­යල් කෝටි 4කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 15කට) මිල දී ගත් හැරී බෲක් මෙලෙස ඉව­ත්වීම වෘත්තී­මය නොවන හැසි­රී­මක් ලෙස සලකා මේ ගැට­ලුව විස­ඳී­මට මැදි­හ­ත්වන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ­ල­යෙන් ඉල්ලා ඇත.

ආච්චි නිසා හැරී බෲක් අයි­පී­එල් තර­ගා­ව­ලි­යෙන් ඉව­ත්වේ. Harry Brook withdraws from IPL 2024 following grandmother's death.

ක්‍රීඩ­කයා ප්‍රකාශ කළේ දුකට පත් පවුලේ අය සමඟ වැඩි කාල­යක් ගත කිරී­මට තමාට අවශ්‍ය බවයි. “පසු­ගිය මාසයේ මට මගේ ආච්චි අහිමි වුණා. ඇය මට පර්ව­ත­යක් වගේ. මම මගේ ළමා කාලය ගත කළේ ඇගේ නිවසේ” එංග­ලන්ත පිති­කරු පැව­සීය.

ආච්චි නිසා හැරී බෲක් අයි­පී­එල් තර­ගා­ව­ලි­යෙන් ඉව­ත්වේ. Harry Brook withdraws from IPL 2024 following grandmother's death.

හැරී බෲක් සිය ආච්චිගේ මර­ණ­යෙන් පසු ඔහුගේ මාන­සික යහ­පැ­වැ­ත්මට ප්‍රමු­ඛ­ත්වය දීම සඳහා ඉන්දීය ප්‍රිමි­යර් ලීග­යෙන් ඉවත් වී තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner