විනිසුරුවරයාට සද්දෙ දැමු වනිදුට වැඩ වරදින ලකුණු !

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව ලැබූ එක්දින තරගාවලියේ පරාජයෙන් පසුව, අවසන් එක්දින තරගයේදී විනිසුරුවරයකු විවේචනය කිරීම සම්බන්ධයෙන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග දැන් ICC යේ අවධානයට ලක්ව තිබෙනවා.

විනිසුරුවරයාට සද්දෙ දැමු වනිදුට වැඩ වරදින ලකුණු !- Wanindu in trouble again over umpire criticism
විනිසුරුවරයාට සද්දෙ දැමු වනිදුට වැඩ වරදින ලකුණු !- Wanindu in trouble again over umpire criticism

හසරංගගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයා තරග තීරකවරයාට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වරදකරු වුවහොත් හසරංගට ජාත්‍යන්තර තරඟ කිහිපයක තරඟ තහනමකට මුහුණ දීමට සිදුවිය හැකි බවට NewsWire වාර්තා කර සිටිනවා.

විනිසුරුවරයාට සද්දෙ දැමු වනිදුට වැඩ වරදින ලකුණු !- Wanindu in trouble again over umpire criticism

ඊට අමතරව පසුගියදා සිය ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගත් වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව ශ්‍රි ලංකාව මුහුණ දෙන ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ද ඇතුළත් කර ඇතැයි වාර්තා වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner