බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Sri Lanka Tour of Bangladesh 2024
බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lankan named a 17-member squad for the upcoming Test series against Bangladesh.

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lankan named a 17-member squad for the upcoming Test series against Bangladesh.
බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සුපුරුදු පරිදි මෙම සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමි වී ඇති අතර, උප නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනු ඇති.

ආබාධයක ලක් වීම නිසා බංග්ලාදේශ සංචාරය අහිමි වූ අසිත ප්‍රනාන්දු වෙනුවට එක්දින සංචිතයට පිවිසි ලහිරු කුමාර හට ටෙස්ට් සංචිතයේ ද ඉඩ වෙන් වී ඇති අතරේ ම, ටෙස්ට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කළ වනිඳු හසරංග ද නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

බංගලි සමඟ ටෙස්ට් ගැටුමට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි-Sri Lankan named a 17-member squad for the upcoming Test series against Bangladesh.

කෙසේ වෙතත් මෙවරත් පැතුම් නිස්සංක හට ටෙස්ට් සංචිතයේ ඉඩක් හිමි වී නැහැ.

ශ්‍රී ලංකා සංචිතය:

  • ධනංජයදසිල්වා (නායක), කුසල්මෙන්ඩිස් (උපනායක), දිමුත්කරුණාරත්න, නිශාන්මදුශ්ක, ඇන්ජලෝමැතිව්ස්, දිනේෂ්චන්දිමාල්, සදීරසමරවික්‍රම, කමිඳුමෙන්ඩිස්, ලහිරුඋදාර,
  • වනිඳුහසරංග, ප්‍රභාත්ජයසූරිය, රමේෂ්මෙන්ඩිස්, නිශාන්පීරිස්, කසුන්රාජිත, විශ්වප්‍රනාන්දු, ලහිරුකුමාරසහචාමිකගුණසේකර

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 22 දා ආරම්භ වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner