ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

2023-25 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ප්‍රසාද ලකුණු 12 සඳහා හිමිකම් කියමින් තරගාවලිය සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට පාකිස්තානය අද (20) සමත් වුනා.

ඒ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගනිමිනුයි.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets
ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි – Pakistan won the first test by 4 wickets

තරගයේ පස්වැනි දිනය ආරම්භ වන විට පාකිස්තානය පන්දුවාර 15ක් තුල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියා. උදෑසන 9.45 වන විට ක්‍රීඩාංගණය අවට තරමක් වලාකුළින් බරව තිබුණු නමුත්, තරගය නියමිත වේලාවටම ආරම්භ කිරීමට හැකි වුනා.

ගාල්ල තණතීරුවේ දඟකැවීම ක්‍රමයෙන් වැඩි වන පසුබිමකImam-ul-Haqසමඟ එක්වූ Saud Shakeel ද වේගවත්ව පන්දුවට පහරදීම සිදුකළා.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets

ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හට දිගින් දිගටම එක් පතිතයක් සහ එක් ඉලක්කයක් සහිතව පන්දු යැවීමට නොහැකි වීම නිසා පාකිස්තාන පිතිකරුවන් හට එතරම්ම හොඳ පීඩනයක් ලබාදීමට නොහැකි වීම නිසාවෙන් ලැබෙන සෑම දුර්වල පන්දුවකට හොඳ ප්‍රතිචාර ලබාදෙමින් ඉක්මනින් ලකුණු ලබාගැනීමට එම පිතිකරුවන් යුගලය ද යුහුසුළු වුනා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වැනි සහ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් Imam පන්දු 84කදී සිය අර්ධ ශතකය ලබාගත් අතර අවසානයේ දී ඔහු නොදැවී ලකුණු 50*ක් ලබාගත්තේ 4 පහර 4ක් සහ 6 පහරක් එල්ල කරමිනුයි.

අවසානයේ දී පාකිස්තානය පන්දුවාර 32කුත් පන්දු 5ක් තුල කඩුලු 6ක් දැවී ලකුණු 133ක් ලබාගෙන සිය ජයග්‍රහණය ලබාගත්තා. පාකිස්තානය මේ දක්වා ගාල්ල ක්‍රීඩාංගණය තුල ටෙස්ට් තරග 8ක් ක්‍රීඩා කරමින් තරග 4ක් ජයගෙන ඇත්තේ තරග 4ක් පරාජයට පත්වෙමින්.

ශ්‍රී ලංකා අතපසුවීම් පාකිස්තාන ජයග්‍රහණයට පාර කපයි - Pakistan won the first test by 4 wickets

තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner