INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම්

ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක Lionel Messi සිය නව ක්‍රීඩා සමාජය වන Inter Miami නියෝජනය කරමින් සහභාගී වන පළමු තරගයට සහභාගී වන බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ ප්‍රංශ පාපන්දු කණ්ඩායමක් වන Cruz Azul සමඟයි.

INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් - LET MESSI MANIA BEGIN WITH INTER MIAMI
INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් – LET MESSI MANIA BEGIN WITH INTER MIAMI

නමුත් ඔහු සිය මංගල තරගයේ දී සම්පූර්ණ කාලය ක්‍රීඩා නොකරනු ඇති බව සහ තරගයේ දී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන බව ද වාර්තා වෙනවා.

පසුගිය සතියේ දී සුපිරි ක්‍රීඩක Lionel Messi, සිය නව නවාතැන වෙත පැමිණි අතර එහි පැවති විශේෂ උත්සවයක දී ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂකයින් හට ඔහුව හඳුන්වා දීමට කටයුතු කළා.

ඉතා කාර්ය බහුල කාලසීමාවකින් පසු Messi සිය පවුලේ අය සමඟ නිවාඩුවක් ගත කිරීමෙන් අනතුරුව සිය පුහුණුවීම් ආරම්භ කර ඇති අතර මෙවර තරගාවලියේ ආරම්භක තරගය MLS සහ Liga MX කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් - LET MESSI MANIA BEGIN WITH INTER MIAMI
INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් – LET MESSI MANIA BEGIN WITH INTER MIAMI

Inter Miami කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන හිටපු සුපිරි ක්‍රීඩක David Beckham විසින් Messi මෙම තරග ක්‍රීඩා කළ යුතු බව අදහස් දක්වා තිබුණාත් කණ්ඩායම් පුහුණුකරු වන Gerardo ප්‍රකාශ කර තිබුණේ ඔහු තරග ආරම්භයේ දී අතිරේක ක්‍රීඩකයින් අතර සිටින බවයි.

Miami සමඟ එක් වූ Sergio Busquets ප්‍රකාශ කර තිබුණේ නැවතත් Messi සමඟ ක්‍රීඩා කිරීමට ලැබීම විශාල සතුටක් බව සහ ඔහු සමඟ එක්ව කණ්ඩායමට හොඳ සේවයක් ලබා දීමට බලාපොරොත්තු වන බවයි.

INTER MIAMI සමග ඇමරිකාවේ පළමු තරගයට MESSI සූදානම් - LET MESSI MANIA BEGIN WITH INTER MIAMI
Times of India ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

එකතුවෙන්න අපේ ටෙලිගෑම් GROUP එකට “FREE BET SIGNALE”


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner