මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh හඬනගයි

ඊසාන දිග ඉන්දියාවේ මනිපුර් ප්‍රදේශයේ දී පසුගිය මැයි මාසයේ දී සිදු වූ සමූහ ස්ත්‍රී දූෂණයකට සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමඟ සමස්ත ඉන්දියාව ම කැලඹීමට පත් වී තිබෙනවා .

පසුගිය බදාදා (19) දිනයේ පටන් twitter හරහා ඉතා ඉක්මනින් හුවමාරු වීමට පටන් ගත් මෙම වීඩියෝවේ පිරිමි සමූහයක් විසින් නිරුවත් කාන්තාවන් දෙදෙනෙකු බලහත්කාරයෙන් ඇදගෙන යන දර්ශනයක් අඩංගු වී ඇති අතර,

විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරන පරිදි ඉන් එක් කාන්තාවක් සමූහ දූෂණයට ලක් වී ඇති අතරවීඩියෝවේ සටහන් නොවූව ද තවත් කාන්තාවක් ද බලහත්කාරයෙන් නිරුවත් කර ඇති බව වාර්තා වනවා.

මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh  හඬනගයි !- HARBAJAN SINGH BREAKES SILENCE ON MANIPUR INCIDENT
මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh හඬනගයි !- HARBAJAN SINGH BREAKES SILENCE ON MANIPUR INCIDENT

මනිපුර් ප්‍රදේශයේ ජීවත් වන Meitei සහ Kuki නම් ජනවර්ග ද්විත්වය අතර කලක පටන් පවත්නා ගැටුමක එක් අවස්ථාවක් ලෙස මෙම සිදුවීම හඳුන්වා දිය හැකි අතර, මෙවැනි ගැටුම්වල දී ස්ත්‍රී දූෂණය ආයුධයක් ලෙස භාවිත කෙරෙන බව ද විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරනවා.

අතිශය සංවේදී දර්ශන සහිත මෙම කෙටි වීඩියෝ පටය මුලු ලෝකයේ ම ඇස් නැවතත් ඉන්දියාව දෙසට හැරවීමට සමත් වී ඇති අතර, මෙහි දී ප්‍රසිද්ධ ඉන්දීය තරු විසින් ද මෙම සිදුවීම දරුණු ලෙස විවේචන කරමින් අදහස් දැක්වීමට පෙරමුණ ගෙන තිබෙනවා.

ඒ අතරින් ඉන්දීය ක්‍රීඩා තරු නියෝජනය කරමින් ඉතා ඉක්මන් ප්‍රතිචාරයක් දක්වමින් මෙම සිදුවීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කිරමින් හිටපු ඉන්දීය දඟපන්දු යවන්නෙකු සහ වත්මන් ඉන්දීය රාජ්‍ය සභා නියෝජිතයෙකු වන Harbhajan Singh විසින් පවසා සිටියේ,

මෙම සිදුවීමට සම්බන්ධ වූ අයට උපරිම දඬුවම් (මරණ දණ්ඩනය) ලබා දිය යුතු බවයි.

මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh  හඬනගයි !- HARBAJAN SINGH BREAKES SILENCE ON MANIPUR INCIDENT
මනිපූර් ස්ත්‍රී දූෂණයට එරෙහිව Harbhajan Singh හඬනගයි !- HARBAJAN SINGH BREAKES SILENCE ON MANIPUR INCIDENT

“මම තරහින් ඉන්නවා කිව්වොත් ඒක අවතක්සේරු කිරීමක්. මම පුදුම කේන්තියකින් ඉන්නේ. මනිපුර් වල සිදු වුනු දේ ගැන මම ලැජ්ජා වෙනවා.

මේ දරුණු අපරාධය කළ අයව නීතිය ඉදිරියට ගෙනැවිත් මරණ දණ්ඩනය ලබා දිය නොහැකි නම් අපි අපිවම මිනිසුන් ලෙස හඳුන්වා දීම නතර කළ යුතුයි.

මේ සිදුවීම මාව පීඩාවට පත් කළා. ඇති කියන්නේ ඇති. රජය තීරණයක් ගත යුතුයි.”

If I say I am angry, it’s an understatement. I am numb with rage. I am ashamed today after what happened in Manipur. If the perpetrators of this ghastly crime aren’t brought to the book and handed capital punishment, we should stop calling ourselves human. It makes me sick that…

Hindustan Times ඇසුරිනි .

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner