කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති

Abu dhabi T10 league

කුසල් මෙන්ඩිස්ගේ සහ දසුන් ශානකගේ දක්ෂ පිතිහරඹයන් හමුවේ අබුඩාබි දහයයි-10 තරගාවලියේ චෙන්නායි බ්‍රේවේස් කණ්ඩායමට එරෙහිව ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය.

කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති- Kusal-Dasun led the Bengal Tigers to victory.
කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති- Kusal-Dasun led the Bengal Tigers to victory.

ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. හයිඩ් අලී ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත් අතර ඩැනියෙල් සෑම්ස්, රොහාන් මුස්තාෆා, බෙනී හොවෙල් සහ ඩොමිනික් ඩර්ක්ස් කඩුල්ල බැගින් බිඳහෙළමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති- Kusal-Dasun led the Bengal Tigers to victory.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 125 ක් ලබාගත්තේය.

කුසල් – දසුන් ගෙ ප්‍රවේගකාරි පිතිකරණය බංග්ලා ටයිගර්ස් දිනවති- Kusal-Dasun led the Bengal Tigers to victory.

එහිදී වේගවත් පිතිහරඹයන්හි නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 32 ක්ද, දසුන් ශානක පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 34 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner