අයි ෆෝන් එකක් නිසා නසීර් හොසේන්ට ක්‍රිකට් තහනමක්

බංග්ලාදේශ පිලේ තුන් ඉරියව් ක්‍රීඩක නසීර් හොසේන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් මාස 6කට අත්හිටවූ වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා ඇතැයි වාර්තා වේ.

අයි ෆෝන් එකක් නිසා නසීර් හොසේන්ට ක්‍රිකට් තහනමක්-Nasir banned for two years under anti-corruption code.
අයි ෆෝන් එකක් නිසා නසීර් හොසේන්ට ක්‍රිකට් තහනමක්-Nasir banned for two years under anti-corruption code.

ඔහුට මේ තහනම පනවා ඇත්තේ වසර 2020-21 කාලසීමාවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවති ටී10 තරගාවලිය අතරතුර බාහිර පුද්ගලයකුගෙන් අමෙරිකානු ඩොලර් 750ක් වටිනා අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකතනයක් තෑගි ලැබීම ගැන අයිසීසී දූෂණ විරෝධී ඒකකයට වාර්තා නොකිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු වීම හේතුවෙනි.

අයි ෆෝන් එකක් නිසා නසීර් හොසේන්ට ක්‍රිකට් තහනමක්-Nasir banned for two years under anti-corruption code.

පූනේ ඩෙවිල්ස් පිල නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වූ නසීර් හොසේන් තමාට ලැබුණු ත්‍යාගය පිළිබඳ අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව අයිසීසී දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන්ට වාර්තා නොකිරීමේ චෝදනාවට අමතරව

එම ජංගම දුරකතනය තෑගි කිරීම සඳහා බාහිර පුද්ගලයකු ඔහු වෙත පැමිණීම සහ ඒ පිළිබඳ කරුණු වසන් කිරීම සෙසු චෝදනා අතර ඇතැයි ද වාර්තා වේ.

අයි ෆෝන් එකක් නිසා නසීර් හොසේන්ට ක්‍රිකට් තහනමක්-Nasir banned for two years under anti-corruption code.

මේ අනුව ඔහුට 2025 අප්‍රේල් මස 7 වැනිදා දක්වා ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner