අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්

Sri Lanka Tour of Bangladesh 2024

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු තෙවැනි විස්සයි විස්ස තරගයේ දී ICC ආචාරධර්ම කඩ කිරීමේ වරදට බංග්ලාදේශය ක්‍රීඩක Towhid Hridoy හට තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කර තිබෙනවා.

අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්- ICC punishes Hridoy for unnecessary conflict.
අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්- ICC punishes Hridoy for unnecessary conflict.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 175ක ඉලක්කය හඹා යමින් සිටි බංග්ලාදේශ ඉනිමේ තෙවන කඩුල්ල ලෙස තමන් මුහුණ දුන් ප්‍රථම පන්දුවෙන් ම දැවී යාමට Hridoyට සිදු වුනා.

නුවන් තුෂාරගේ දෙවැනි කඩුල්ල ලෙස නොසිතූ ලෙස පිටියෙන් ඉවත් වීමට සිදුවීම සම්බන්ධයෙන් ඔහු පුදුමයට පත් වූ බවක් ද පෙනෙන්නට තිබූ අතර, ඒත් සමඟම ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ අනවශ්‍ය වචන හරඹයක යෙදෙමින් ගැටුමක් ඇති කර ගැනීමට මුලපුරන බවද දක්නට ලැබුණා.

අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්- ICC punishes Hridoy for unnecessary conflict.

ඒ මොහොතේ තත්වය සමථයකට පත් වුනත්, මෙහි දී Hridoyගේ මෙම හැසිරීම ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයින් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.20 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි ICC තරග තීරක Andy Pycroft විසින් තීරණය කර තිබෙන්නේ.

අනවශ්‍ය ගැටුමකට ආ Hridoyට ICCයෙන් දඬුවම්- ICC punishes Hridoy for unnecessary conflict.

මේ අනුව පළමු මට්ටමේ වරදක් සිදු කිරීම නිසා Towhid Hridoy හට එම තරගයේ තරග ගාස්තුවෙන් 15%ක දඩයක් මෙන්ම, ඔහුගේ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් ද එක් කර තිබෙනවා. මෙය ඉදිරි මාස 24ක කාලය තුළ Hridoyට ලැබී ඇති එකම දඬුවම් ලකුණ ලෙසයි සටහන් වන්නේ. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner