බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්

Sri Lanka Tour of Bangladesh 2024

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි සඳහා සහභාගී වීමට නියමිත බංග්ලාදේශ ක්‍රීඩක සංචිත ඊයේ (13) දිනයේ දී ප්‍රකාශයට පත් කළා.

බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්. Two Bengal teams have been named against Sri Lanka.
බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්. Two Bengal teams have been named against Sri Lanka.

එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා සහභාගී වන මෙම සංචිත ද්විත්වයම නව නායක Najmul Hossain Shanto විසින් මෙහෙයවීමට නියමිත අතර,

හිටපු නායක Shakib Al Hasan මෙම සංචිත ද්විත්වයෙන් ම ඉවතට විසි වී තිබෙනවා.

බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්. Two Bengal teams have been named against Sri Lanka.

බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතය:

  • Najmul Hossain Shanto (නායක), Litton Das, Anamul Haque, Mohammad Naim, Tawhid Hridoy, Soumya Sarkar, Mahedi Hasan, Mahmudullah, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Shoriful Islam, Tanzim Hasan, Aliss Al Islam

බංග්ලාදේශ එක්දින සංචිතය:

  • Najmul Hossain Shanto (capt), Anamul Haque, Soumya Sarkar, Tanzid Hasan Tamim, Litton Das, Mushfiqur Rahim, Tawhid Hridoy, Mahmudullah, Mehidy Hassan Miraz, Taijul Islam, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Tanzim Hasan Sakib, Mustafizur Rahman
බංගලි සංචිත දෙකක් ශ්‍රී ලංකාව සමග ගැටීමට සූදානම්. Two Bengal teams have been named against Sri Lanka.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner