උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි

උගන්ඩාව සමඟ තරග වැදීමට නියමිත ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි-SLC named Cricket Development Squad for the T20 series with Uganda.
උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි-SLC named Cricket Development Squad for the T20 series with Uganda.

ඊයේ (10) දිනයේ දී උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් ශ්‍රී ලංකාවේ දී දින 14ක පුහුණු කඳවුරකට සහභාගී වීමට නියමිතයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ සඳහා වෙන් කර ඇති අතර, මෙහි දී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන සංවර්ධන කණ්ඩායම සමඟින් විස්සයි විස්ස තරග 7ක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.

උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි-SLC named Cricket Development Squad for the T20 series with Uganda.

මෙම තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කණ්ඩායමේ නායකත්වය නුවනිඳු ප්‍රනාන්දු හට හිමි වී ඇති අතර, සංචිතය සඳහා නිමා වූ 19න් පහළ ලෝක කුසලානයේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ දිනුර කළුපහනගේ සහ මල්ෂ තරුපතිගේ නම් ද ඇතුළත් වීම විශේෂත්වයක්.

උගන්ඩා T20 සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතය නම් කරයි-SLC named Cricket Development Squad for the T20 series with Uganda.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේයි;

  • නුවනිඳුප්‍රනාන්දු (නායක), දිනුරකළුපහන, මල්ෂතරුපති, ක්‍රිෂාන්සංජුල, අශේන්බණ්ඩාර, මොහොමඩ්ශමාස්, මොවින්සුභසිංහ, මිතුන්ජයවික්‍රම, කවිඳුනදීශාන්, ඉසිතවිජේසුන්දර,
  • නිපුන්ප්‍රේමරත්න, තරිඳුරත්නායක, අයනසිරිවර්ධන, චමිඳුවික්‍රමසිංහසහදනල්හේමානන්ද

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

Loading spinner