හිරුට වාරණයට එරෙහිව අර්ජුණ රණතුංග දැඩි විරෝධය!

ඉකුත් දා හිරු ටීවී ආයතනයට වාරණයක් පනවමින් ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඇතුළු වීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීමත් සමඟින් දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් පැනනැගී තිබුණි.

හිරුට වාරණයට එරෙහිව අර්ජුණ රණතුංග දැඩි  විරෝධය! - ARJUNA RANATHUNGA STRONGLY OPPOSES HIRU CENSORSHIP
හිරුට වාරණයට එරෙහිව අර්ජුණ රණතුංග දැඩි විරෝධය! – ARJUNA RANATHUNGA STRONGLY OPPOSES HIRU CENSORSHIP

හිරු මාධ්‍ය වෙත පැනවූ තහනමට තම විරෝධය පල කරමින් හිටපු ශ්‍රී ලංකා නායක වතමන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වරයා වන අර්ජුණ රණතුංග මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශම්මි සිල්වා මාධ්‍ය මර්ධනය කිරීමට කටයුතු කරන බවය.

“හිරුව තහනම් කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බෑ. ශම්මි සිල්වා සහ අද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කරන අයට පුලුවන්ද මේ වගේ දේවල් කරන්න? ඉදිරියේදී අනෙක් මාධ්‍ය ආයතන වලටත් මේ ප්‍රශ්නයට මුහුණදෙන්න වේවි. නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කඩන්න යන්නෙපා.

හිරුට වාරණයට එරෙහිව අර්ජුණ රණතුංග දැඩි  විරෝධය! - ARJUNA RANATHUNGA STRONGLY OPPOSES HIRU CENSORSHIP

සියලුම මාධ්‍ය එකට එක්වෙන්න ඕන කාලය ඇවිත් තියෙන්නෙ..” යනුවෙන් රණතුංග ප්‍රකාශ කර සිටියෙය.හිරුට වාරණයට එරෙහිව අර්ජුණ රණතුංග දැඩි විරෝධය!

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Loading spinner